~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කියන්න බෑ. දැන් තියෙන තත්වය අනුව ඒක වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුටවත් හරියට ආණ්ඩුවක් පිහිටවගන්න බැරිවුණොත් යයි ඒ වගේ එකකට.

    ඔව් බන්.. කාලකන්ණි සෙට් එකක් ඉන්නේ... චන්ද කොලේ හොඳ කුණුහබ්බෙන් ලියල එනවා.. ලංකාවේ චන්දෙ කිසිම වටිනාකමක් නෑ

    මේකනම් පට්ට ආතල් සතියක් :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ මිනිස්සුන්ට තවම ප්‍රජාතන්ත්‍රවාදය උරාගෙන නෑ හරියට.

    රාජාණ්ඩු පාලනයක් යටතේ හිටපු මිනිස්සු එකපාරටම බලෙන් වගේ යටත්විජිත පාලනයකට යටත් වෙලා ඉඳල ඊටපස්සේ බලේම්ම වගේ ප්‍රජාතන්ත්‍රවාදයට තල්ලු කලානේ......

    අර යටත්විජිත සමයේ තිබුණු ඇරියස් එක මිනිස්සුන්ගේ ඇඟෙන් යනකම්ම ඔය ප්‍රජාතන්ත්‍රවාදය හරියට අපේ ඇඟට උරාගන්නේ නෑ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙන්ද බන් අපිට වැදගත් වෙන්නේ... :rofl::rofl::rofl: මොන පැත්තෙන්ද...

    චන්ද ලේඛනේ නම තියෙන එක ඕන වෙනවා සමහර අවස්ථාවල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනම් අපරාදයක්
    චන්ද අයිතිය වටිනවා

    වැඩක් නෑ. දෙන්න අපේක්ෂකයෙක් නැතුව තේරුමක් නැහැනෙ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් කියද?

    ලන්ච් පැකට් එකයි කොත්තුයි රුපියල් 10කින් සහ ප්ලේන්ටි රුපියල් 5කින් දැන් ප්ලේන්ටියක් 15යි ලු යකෝ........... අන්තිමට ටි එකකුත් කඩෙන් බිව්වේ රුපියල් 10ට නෙහ් :eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චන්ද ලේඛනේ නම තියෙන එක ඕන වෙනවා සමහර අවස්ථාවල

    චන්දෙ නොදැම්ම කියල ඡන්ද ලේඛනයෙ නම අයින් වෙන්නෙ නෑ. ඒක පුරවල යවනවනෙ කොහොමත් :D