~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මහින්දවත් ඔය කොච්චර කාලෙකටද දන්නෑ අගමැති පුටුවෙ තිබ්බෙ, ලියුම ටයිප් කරන් ඇති දිනවකවානු නොදාම දැනටමත්.. :rofl:

    කැත කට් එක... එව්වා කියන්න බෑ.... නාමල් ඇවිල්ල අනේ මට දීපන් කිව්වොත් දෙන්න බැරි නෑ එහෙවු එකා සිරිපාල කියන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සීමා වෙනව. උදාහරණයකට දැන් ටීවී ගැන බලන්න. ඉස්සර 32000 වගේ තිබුණ ටීවී එක දැන් 18000 වගේ තියෙනව. බාල කර කර ගේනව. එතකොට මිනිස්සු ගෙදර තියෙන හැම කාමරේකට ම ටීවී ගන්නව. ඒත් බලනව ද? නැහැනෙ ‍ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් 2 වගේ අරගෙන නිකන් ඉන්න තිබුණ 32000 තිබුණනම්.

    අනිත් එක ගේන එක නැවැත්තුවෙ එහෙම හැම භාණ්ඩෙම නෙමෙයිනෙ. අනවශ්‍යය විදියට යන ඒව.

    ආ... ඒක ගැනද
    මන් හිතුවේ ඉන්ධන පරිභෝජනය කියලා :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    තව අවුරුදු 15, විතර යද්දී මුස්ලිම් කොන්ග්‍රස් එක ඔය කියන 03 වෙනි තැනට එයි. හැබැයි එතන නියෝජනය පොදුවේ රටකට වඩා ජාතිකත්වයක්නේ තියෙන්නේ.
    ප්‍රධාන ධාරාවේ 03 පක්ෂයක් ඕනේ තමයි.

    ඔව් ඉතින් එයාල කොහොමත් එයාලගෙ කට්ටියට විතරයි දේවල් කරන්නෙ. ඇමති කමක් ගත්ත ම එයාලගෙ කට්ටියව හැමතැනට ම දානව. ඒක තමයි එයාලගෙ හැටි.

    අපේ මිනිස්සු ඉතින් බලය ගන්න අපේ ඉන්න එවුන්වත් අයින් කරන එකනෙ. :rofl::rofl:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි... :P:P

    :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ... ඒක ගැනද
    මන් හිතුවේ ඉන්ධන පරිභෝජනය කියලා :rofl:

    sxJbWw4.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... ඒක ගැනද
    මන් හිතුවේ ඉන්ධන පරිභෝජනය කියලා :rofl:

    වාහන ප්‍රමාණය අඩු වුණා ම ඉන්ධන පරිභෝජනයත් අඩුවෙනව තමයි. අඩුවෙනවට වඩා තව සීග්‍රයෙන් වැඩිවෙන්න තියෙන එක අවම වෙනව. ඒකයි ඔය වගේ දේවල් කරන්න ඕන කියන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි කව්රුත් ඕනේ නෑ මෙයා, ඔයයි සරා අක්කයි සෙට් වුනා නම් අර වතුර ගෙන්න ලිඳට ගියපු ලමිස්සියෝ වගේ කච කච ගාලා ඉවර වෙද්දී 12k විතර ගිහින් තියෙයි... :P:P

    සාරා අක්කා නෑනේ. ඒ නිසා ඔයා සපෝට් එක දෙන්න මොකක්හරි බහුබූත කතාවක් ගෙනල්ලා :P