ලෝකල් හෝස්ට් කතාව
ඉතින් ඒක ලෝකල් හොස්ට් එකට පාවිච්චි වෙන ඩිෆෝල්ට් ip එකනෙ.
එතකොට 127.0.0.1 මොකද්ද?
වැරදීමක්. මං දැක්කෙ අරක වගේ. කොහොමත් රේන්ජ් එක ලෝකල් අයිපී. ඒත් ඩිෆෝල්ට් එක ඒක නෙමෙයි. ඔයා දැන් දාපු එක.
ඒකනෙ නොදන්න දේවල් කියන්න එපා ඔයා මෙතන...

නොදන්න දේවල්නම් නෙමෙයි ඒව![]()
