~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රෙඩ් එක තව දවස් කියක් තියෙයිද?
    උපරිම 12 වගේ,......

    සරා අද ඉඳලම බැස්සොතින් දවස් 8, 10 වගේ...
    :rolleyes::rolleyes:

    ඊට වඩා දවස් යනව. තව 9000 තියෙනවනෙ. අවම 12 කියලනම් කියන්න පුළුවන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ ත්‍රෙඩ් එක තව දවස් කියක් තියෙයිද?
    උපරිම 12 වගේ,......

    සරා අද ඉඳලම බැස්සොතින් දවස් 8, 10 වගේ...
    :rolleyes::rolleyes:

    avatar565130_15.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෛත්‍රී ජාතිය ඇමතුවා
    ජාතිය මෛත්‍රී ගේ මෑණියෝ ඇමතුවා

    යකෝ උඹත් නිකන් නියම මීඩියා කාරයෙක් වගේනේ....
    මම කියපු දේ එඩිට් කරලා තියෙන විදිහට මාව දෙකේ කොලේට වැටෙනවනේ.:angry::angry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මෛත්‍රී ජාතිය ඇමතුවා
    ජාතිය මෛත්‍රී ගේ මෑණියෝ ඇමතුවා

    මට දැන් පොරව දැක්කම හිනා යනව බන්.. මාර dial එකක්.. ලැජ්ජාවකුත් නෑනේ. පච ගහනව අඬ අඬ.. හැබැයි අනිත් ජරා එවුන්ට වැඩිය මිනිහෙක් විදිහට මූ ටිකක් හොඳයි..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ උඹත් නිකන් නියම මීඩියා කාරයෙක් වගේනේ....
    මම කියපු දේ එඩිට් කරලා තියෙන විදිහට මාව දෙකේ කොලේට වැටෙනවනේ.:angry::angry:

    උබත් එහෙම කිව්වද
    සිරාවට දැක්කේ නෑ බන් :lol: