~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලේ ජංගියේ ............:D:D

    ඒ පින්තූරේ ලස්සනයි බං ඒත් giF එක වැඩ නෑනේ ඇවටර් එකට:baffled::baffled: පුළුවන්නම් ඇවටර් එකට හරියන්න හදලා දීපන්කෝ මගේ ඇත්ත මූණත් ටිකක් ඔය වගේ:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ පින්තූරේ ලස්සනයි බං ඒත් giF එක වැඩ නෑනේ ඇවටර් එකට:baffled::baffled: පුළුවන්නම් ඇවටර් එකට හරියන්න හදලා දීපන්කෝ මගේ ඇත්ත මූණත් ටිකක් ඔය වගේ:P:P

    උඹ මටද යකෝ මෙව්වා කියන්නේ...:baffled::baffled::baffled::baffled:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අස් උනා නම් ඌ නිකම්ම වැරැද්ද බාරගත්තා වෙනවානෙ :rofl::rofl:

    ඔව් ඒක තමයි.. ඒ කියන්නේ ලංකාවේ කිසිම දේශපාලනේ කරන එකෙක් වැරැදි බාර අරන් නෑ :rofl::rofl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ane manda ban
    kawuda aththa kiyanne kawuda boru kiyanne kiyala balanna wenawa

    ඔය අර්ජුනනන් යන යන තැන ප්‍රශ්න.. එකපාරක් වරායෙත් ප්‍රශ්නයක් වුනේ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ මටද යකෝ මෙව්වා කියන්නේ...:baffled::baffled::baffled::baffled:

    ඇයි බං උබ තමයි ඒක කෝට් කරලා මාව ඇවිස්සුවේ දැන් මට ඒ පින්තූරේ ඇවටර් එකට දාගන්නකම් රෑට නින්ද යන එකක් නෑ:baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif
    x0RJPgw.gif

    :love::love::love::love::P:love::love::love::love::P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි බං උබ තමයි ඒක කෝට් කරලා මාව ඇවිස්සුවේ දැන් මට ඒ පින්තූරේ ඇවටර් එකට දාගන්නකම් රෑට නින්ද යන එකක් නෑ:baffled::baffled:

    ඇයි අවුස්සන්න උඹ කුණු ගොඩක්ද මුත්තේ....:lol:
    අනේ මම ඔය ග්‍රැපික් අනං මනං දන්නේ නෑනේ...:no:
    දන්න කෙනෙකුට කියල බලපන්..:baffled: