~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ හිටහන් මුත්තේ මේ සෙක්සි කොළ මුනට ගහන්න එකක් නෑ මේ අහල ගන් හතක :yes:

    ඔය ඉරිසියාව.....වෙනින් එකෙක් කොළ පාටට එනවට තියෙන අකමැත්ත...:oo::oo:

    හා හා එව්වයින් වැඩක් නෑ ..කෝ සම්මාන ?
    දැන් දෙපාරක් සල්ලි දුන්නා...තවම නෑනේ.:angry::angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔය ඉරිසියාව.....වෙනින් එකෙක් කොළ පාටට එනවට තියෙන අකමැත්ත...:oo::oo:

    හා හා එව්වයින් වැඩක් නෑ ..කෝ සම්මාන ?
    දැන් දෙපාරක් සල්ලි දුන්නා...තවම නෑනේ.:angry::angry:

    මු හිටං ලොක්කටත් වඩා අංඩපාළුවෙක් මගෙන් 50 රීලොඩ් 4ක් විතර දා ගත්තා!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඉරිසියාව.....වෙනින් එකෙක් කොළ පාටට එනවට තියෙන අකමැත්ත...:oo::oo:

    හා හා එව්වයින් වැඩක් නෑ ..කෝ සම්මාන ?
    දැන් දෙපාරක් සල්ලි දුන්නා...තවම නෑනේ.:angry::angry:
    සම්මාන කැන්සල් :sorry: සල්ලි ගත්තුවා ගෙවන්න විදිහක් නෑ ඒවා වියදන් උනා අස්ස කරත්තෙට තෙල් ගහන්න :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මු හිටං ලොක්කටත් වඩා අංඩපාළුවෙක් මගෙන් 50 රීලොඩ් 4ක් විතර දා ගත්තා!

    හොර කටුස්සා...
    අනිකා අර අසහන 052...දැන් පේන්නවත් නෑ. සල්ලිත් අරන් රට පනලද කොහෙද....:angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Ok....Good night & Wet dreams friends.

    Ebony beauty...

    :love::love::love:

    zE2t02K.jpg