~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    o i forgot that man sry, find a dongle from somewhere and use it if u really want to listen with us

    ඩොන්ගල් එකක් ලැබුන ඒක වැඩ කරන්නෙ නෑ වින්ඩෝස් 10 එක්ක. Firmware හොයල අප්ඩේට් කරක්න විදියකුත් නෑ නෙට් ලිමිට් නිසා :rofl::rofl:

    දැන් ‍බලන්න ඕන වෙන එකක් හොයාගන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ කොමහරි එන්න ට්‍රයි එකක් දෙන්න

    ගෙරෙවුවෙ, කරනට් ‍ගියෙ වගේ නැත්තම් ඉතින් ඩොන්ගල් එකක් සෙට් වු‍ණොත් එන්න පුළුවන් වෙයි. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයව එලියට දාන්න දේශපාලන වාතාවරණය සුදුසු නැ :P

    :rofl::rofl: පවු ඇය. කොච්චර කල් ඔහොම හංඟගෙන ඉන්නව ද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොන්ගල් එකක් ලැබුන ඒක වැඩ කරන්නෙ නෑ වින්ඩෝස් 10 එක්ක. Firmware හොයල අප්ඩේට් කරක්න විදියකුත් නෑ නෙට් ලිමිට් නිසා :rofl::rofl:

    දැන් ‍බලන්න ඕන වෙන එකක් හොයාගන්න.

    whhy do u guys upgrade ur windows version to a newer version as soon as a new one comes man use the old version if u alredy can use the software u already have :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: පවු ඇය. කොච්චර කල් ඔහොම හංඟගෙන ඉන්නව ද?

    යහපාලනය සහිත ස්ථාවර ආණ්ඩුවක්, ස්ථාවර රටක් උදා වෙනතුරු....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    whhy do u guys upgrade ur windows version to a newer version as soon as a new one comes man use the old version if u alredy can use the software u already have :angry:

    අලුත් ඒව වගේ ලේසි නැහැනෙ පරණ ඒව :D මං දැන් අලුත් ම වර්ෂන් එක අවුල් නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ අවුල් නැති වර්ෂන් එකක්.

    අලුත් වර්ෂන්වල තියෙන දේවල් ඕනනෙ :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අලුත් ඒව වගේ ලේසි නැහැනෙ පරණ ඒව :D මං දැන් අලුත් ම වර්ෂන් එක අවුල් නිසා ඒක පාවිච්චි කරන්නෙ නෑ. පාවිච්චි කරන්නෙ අවුල් නැති වර්ෂන් එකක්.

    අලුත් වර්ෂන්වල තියෙන දේවල් ඕනනෙ :D

    ok fine if u want it u use it... :angry::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කොහොමද කට්ටිය.......
    පොඩි කතාවක් මතක් වෙලා මේ පැත්ත එන්න හිතුනා....

    ඔන්න එක ගමක තිබ්බලු කොටයක්....ඔක ඉරන්න ඔනි ලු දෙකට..ඉතින් එක මිනිහෙක් අපි කියමුකො වඩුවෙක් කියලා.....කියතක් කරේ තියන් ඇවිත් කොටේ ඉරන්න පටන් ගත්තා ලු...එතකොට වටෙ පිටෙ ඉන්න අයත් දැන් ඇවිත් මේක බලන් ඉන්නවාලු..ඇද කියනවාලු...සමහරු සපොර්ට් කරනවා ලු..නොන්ඩිය දානවාලු.....කොහොම හරි මිනිහාටත් උනන්දුවක් නැලු කොටෙ ඉරලා ඉවර කරන්න..මොකද මිනිහා දවස් කූලී......ඉතින් දැන් වටෙ ඉන්න සෙට් එකට ඉවසිමක් නැලු......පස්සෙ මේ මිනිහා ඉරනවා හරි නැ කියලා වෙන මිනිහෙක් ව ගෙන්නලා එයාට දුන්නාලු ඉරන්න...මිනිහත් එ ස්‍ටයිල් එකටම ලු ඉරන්නෙ...හැබැයි කොටේ අහක යන ප්‍රමානෙ වැඩිලු..එත් වෙනසක් නැලු...ඉතින් වටෙ ඉන්න කස්ටිය පුරුදු විදිහට ම අඩු පාඩු කියන්න ගත්තා ලු..එ මදිවට දැන් මේයාවනෙ ලග මතක..අනික නාස්තියත් වැඩි නිසා මිනිස්සු මුනු ගාන්න ගත්තාලු...ඔය අස්සෙ පලවෙනියාට කොටේ ඉරපු මිනිහාට ආයෙ ඔනි කලාලු කොටේ ඉරන්න බාර ගන්න......මිනිහා බලෙන් වගෙ දෙවනියාව පන්නලා ඉරන්න ගත්තා ලු.....වටේ ඉන්න සෙට් එක 3ට බෙදුනා ලු...පලවෙනියාට පක්ශ කට්ටිය..දෙවනියට පක්ශ කට්ටිය..දෙපැත්තටම නැති කට්ටිය..දෙපැත්තට නැති කට්ටියෙ එක එක කස්ටිය වැඩිලු..උගතුන් එහෙම සැහෙන්න ඉන්නවාලු...එ අතරේ ඉන්නවලු පොතේ විදිහට ක්‍රමානුකූලව ඉරන්න දන්න අයත්...ඉතින් අර දෙපැත්ත ගහ ගන්න අතරේ මේ කස්ටිය හෙනට පඩි ටොක් දෙනවා ලු "ඔහොම නෙමෙයි මෙහෙමයි ඉරන්න ඔනි,පොතෙ තියෙන්නෙ මේ විදිහ,ඔය දෙගොල්ලොම වැරදි,බ්ලා බ්ලා බ්ලා"අතරින් පතරේ ඔය සියල්ල දත් ලාට යෝජනාවලුත් එනවාලු ඇයි ඔයා ලා ඉරන්න බාරගන්නෙ නැත්තෙ...ඔයාලට පුලුවන් නේ ඔය වගෙ.....එතකොට එ කස්ටිය කියනවාලු "අනේ අපි ඔවට නැ..අපි කියතක් අතින් අල්ලන්නෙ වත් නැ...ඔය කියත වැඩ කරන විදිහ වැරදි...කොටින්ම ඔය කියතත් බාල එකක්...කොටේත් හරි නැ...ඔකට වෙනම කියතක් අලුතෙන් ම ගෙනත් අලුතෙන් ම පටන් ගන්න ඔනි වගෙ ඇග බේරගන්න කතාවක්..සරලව කිවුවොත් නටන්න බැරි මිනිහට පොලව ඇදයි වගෙ...ටෙක්නික් ඔක්කොම දන්නවා එත් වැඩෙ කරන්න කිවිවාම බැ.....
    ඉතින් ඔය වලි අස්සෙ පලවෙනි වඩුවායි දෙවනි වඩුවායි එකතු වෙලා කොටේ ඉරන්න පටන් ගන්නලු හදන්නෙ...ටික වේලාවකට පස්සෙ ඔක මීටර් උන වටේ අයට කෙන්ති ගිහින් කිවුවාලු.....ඔය දෙන්නම බොරු කාරයො...අපි අලුත් කෙනෙක් ලව්වා කොටේ ඉරාගන්නම් ඔයාලා දෙන්නම එපා කියලා...එතකොට එ ගොල්ලො ඇහුවාලු එහෙම කෙනෙක් ඉන්නවා ද කියලා...දෙපැත්තට ම නැති කස්ටිය එයාලා ගෙ ඉන්න පන්ඩිත කෙනෙක් ව ගෙන්න හැදුවත් මිනිහා කැමති නැ....මොකද කට විතරයි කියලා තමන් දන්නවා නෙ......එතකොට අර පරන වඩුවො දෙන්නා නොන්ඩියට හිනා වෙලා කිවිවාලු "කියත ගැන දැනගත්තට වැඩක් නැ මල්ලි ඉරන්න ඔනි ටෙක්නික් එක ප්‍රැක්ටිකලි දන්නෙ නැත්නම්"කියලා....

    කාටවත් මඩ ගැහුවෙ නැ.....මම මේ ටිකෙ බිසි....ෆ්‍රී උනාම එන්නම්......

    :rolleyes::rolleyes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    "කියත ගැන දැනගත්තට වැඩක් නැ මල්ලි ඉරන්න ඔනි ටෙක්නික් එක ප්‍රැක්ටිකලි දන්නෙ නැත්නම්"

    සරා වල් කතාවක් නේද කියලා තියෙන්නේ වහෙන්ඔරෝ:eek::baffled: :eek::eek:;)