~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ යවනව ඇත්තෙ වෙන වෙන ඒව තියෙනවනෙ. Mobile Forensics මොනාට හරි යවන්න ඇති. එහෙ ඒවට අදාල මැෂින්, තාක්ෂණය සේරම ඇතිනෙ. :D ඒ කියන්නෙ තව ඉතින් හඬ වැඩිදියුණු කිරීම්, ඉමේජ් වැඩි දියුණු කිරීම් etc.

    අනේ මන්දා උන් කියනවා අපි අහන් ඉන්නවා :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙකෝඩ් නෙමෙයි කම්පැනිවලින් ගන්නෙ. රෙකෝඩ් සේව් වෙන්නෙ ෆොන් මෙමරි එකේනෙ.

    එහෙනම්?
    ෆොන් මෙමරි එකේ save වෙන්නේ අපිට කැමතිනම් විතරනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා උන් කියනවා අපි අහන් ඉන්නවා :dull:

    එහෙම නෙමෙයි දැන් ඔය ෆොන් එකේ මෙමරි එකේ තියෙන දේවල් (හැම මෙමරි එකක ම), තව ඩිලීට් කරපු, මකපු, මැකුන දේවල්, ටෙම්පරි ‍හැදෙන ෆයිල්ස් තියෙනව ඒව වගේ ගොඩක් දේවල් ගන්නව ආයිත් රිකවරි කරල. ඊට අමතරව ඉතින් තව ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් එයාලට.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    සේදිරිස් අන්කල්..... අපේ පැත්තේ ඔය නමෙන්ම හිටිය අන්කල් කෙනෙක් හැමදාම අමුඩේ විතරක් ඇදන් කුඹුරු කොටන්න යන :rofl:

    how good is that because of that uncle u baby can eat rice :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    really? i wasnt aware of that

    stream වෙද්දි Temporary ඉතින් තප්පර ගානක් තියෙනවනෙ. එයාට මං කිවුවෙ හැබැයි ෆොන් එකේ සේවු කළා ම තියෙන එක ගැන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    o u mean getiing the decryptions service frm the company well that works :rofl:

    :yes::yes: නැතුව ඉතින් අනිත් අය කරන ඒව නෙමෙයි. සමහර Encryption Bypass කරන්න පුළුවන් ඉතින්. ඔය ඇපල්වලට වුණේ එක පාරක්.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම නෙමෙයි දැන් ඔය ෆොන් එකේ මෙමරි එකේ තියෙන දේවල් (හැම මෙමරි එකක ම), තව ඩිලීට් කරපු, මකපු, මැකුන දේවල්, ටෙම්පරි ‍හැදෙන ෆයිල්ස් තියෙනව ඒව වගේ ගොඩක් දේවල් ගන්නව ආයිත් රිකවරි කරල. ඊට අමතරව ඉතින් තව ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් එයාලට.
    memory factory format karoth ganna be neda?:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    memory factory format karoth ganna be neda?:oo:

    Factory Format කලාට විතරක් හරියන්නෙ නෑ Wipe කලොත් හරි විදියට ගන්න අමාරුයි. හැබැයි ඉතින් ඔය Forensics කරන අයට වෙන තැන්වල තියෙන ඩේට අරගන්න පුළුවන් මං හිතන්නෙ. ඒවටත් තව ක්‍රම තියෙනව නවත්තන්න.
     
    Last edited: