ඒ යවනව ඇත්තෙ වෙන වෙන ඒව තියෙනවනෙ. Mobile Forensics මොනාට හරි යවන්න ඇති. එහෙ ඒවට අදාල මැෂින්, තාක්ෂණය සේරම ඇතිනෙ.ඒ කියන්නෙ තව ඉතින් හඬ වැඩිදියුණු කිරීම්, ඉමේජ් වැඩි දියුණු කිරීම් etc.
අනේ මන්දා උන් කියනවා අපි අහන් ඉන්නවා

ඒ යවනව ඇත්තෙ වෙන වෙන ඒව තියෙනවනෙ. Mobile Forensics මොනාට හරි යවන්න ඇති. එහෙ ඒවට අදාල මැෂින්, තාක්ෂණය සේරම ඇතිනෙ.ඒ කියන්නෙ තව ඉතින් හඬ වැඩිදියුණු කිරීම්, ඉමේජ් වැඩි දියුණු කිරීම් etc.

can anyone take whtsapp & viber records from companies?
රෙකෝඩ් නෙමෙයි කම්පැනිවලින් ගන්නෙ. රෙකෝඩ් සේව් වෙන්නෙ ෆොන් මෙමරි එකේනෙ.
රෙකෝඩ් නෙමෙයි කම්පැනිවලින් ගන්නෙ. රෙකෝඩ් සේව් වෙන්නෙ ෆොන් මෙමරි එකේනෙ.
අනේ මන්දා උන් කියනවා අපි අහන් ඉන්නවා![]()
kukku beiby

BREAKING NEWS..
අමාත්‍ය මණ්ඩලේ දිවුරුම් දීලා...

සේදිරිස් අන්කල්..... අපේ පැත්තේ ඔය නමෙන්ම හිටිය අන්කල් කෙනෙක් හැමදාම අමුඩේ විතරක් ඇදන් කුඹුරු කොටන්න යන

really? i wasnt aware of that
i dont think they can man its encrypted like crazy

yes u should i dnt think he will repond to u in an open forum![]()
හී සේඉඩ් අයි ඇම් ටූ යන්ග් ෆොර් හර්
Company එකනෙ Encrypt කරන්නෙ. ඉතින් එයාල Decrypt කරන්න දන්නවනෙ![]()

හී සේඉඩ් අයි ඇම් ටූ යන්ග් ෆොර් හර්
hes angry and scolding me on whatsapp 
o u mean getiing the decryptions service frm the company well that works![]()

නැතුව ඉතින් අනිත් අය කරන ඒව නෙමෙයි. සමහර Encryption Bypass කරන්න පුළුවන් ඉතින්. ඔය ඇපල්වලට වුණේ එක පාරක්. memory factory format karoth ganna be neda?එහෙම නෙමෙයි දැන් ඔය ෆොන් එකේ මෙමරි එකේ තියෙන දේවල් (හැම මෙමරි එකක ම), තව ඩිලීට් කරපු, මකපු, මැකුන දේවල්, ටෙම්පරි හැදෙන ෆයිල්ස් තියෙනව ඒව වගේ ගොඩක් දේවල් ගන්නව ආයිත් රිකවරි කරල. ඊට අමතරව ඉතින් තව ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් එයාලට.

memory factory format karoth ganna be neda?![]()