~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දිවුරුම් දෙන්න.....

    දුන්නේ නෑනේ බන් කිසිම එකක්...අඩුම සංස්ථා සභාපති කමක් වත්.
    මම සැහෙන බලාපොරොත්තුවෙන් උන්නේ රුපවාහිනි සංස්ථාවේ ඇතුලට පැන ගන්න...
    කොහෙද ඉතින්..
    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක වෙන්නැති කොටස් මිල ඉහල ගියෙ අනේ මේ යන්න ඔයා :dull:

    ඉතින් පිටරට අය කොටස් විකුණද්දි ලංකාවෙ අය ගන්නවනම් ඉහල යන්නෙ නැතුව තියෙනව ද? :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උදු වඩයක් කාලා කෝපි එකක් බොන ගමන්, රටට මොක උනත් අපිනම් ජොලියෙ කාලා බීලා ඉන්නවා :P:P ඔයාත් මොනවා හරි කන්න සීතලයි නම්..:yes::yes:

    උලුදු වඩයක්, ආප්පයක් කාපු කාලයක් මතක නෑ....
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දුන්නේ නෑනේ බන් කිසිම එකක්...අඩුම සංස්ථා සභාපති කමක් වත්.
    මම සැහෙන බලාපොරොත්තුවෙන් උන්නේ රුපවාහිනි සංස්ථාවේ ඇතුලට පැන ගන්න...
    කොහෙද ඉතින්..
    :dull::dull::dull:

    :rofl::rofl: