~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැඩ බැරි......
    එන්න ඕනෙම වාහනෙකින් මා ගාවට, ජනෙල් වහල මුළු වාහනේම පිරෙන්න සල්ලි දෙනවා.
    කෝච්චියකින් උනත් කමක් නෑ.
    එන්න නිල නිවසට.
    රටේ බැංකු පද්ධතිය තියෙන්නේ මගේ යටතේ.
    පොලිසිය මගේ එක්ක..
    පොලිස්පති වික්‍රම මට සහය දෙනවා..
    මම බය නෑ..
    :yes::yes::yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඩොඩෝ එක්ක නැගිටින්න කියල මේ :yes: හෙට උදේම දේවාලේ ඉස්සරහ කොහොඹ ගහ ගාවට එන්න හැමෝම

    ඔය හදන්නේ අහිංසක ඩොඩෝව ඉස්සරහට දාලා කටුස්ස තනතුර ගන්න... :angry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වැඩ බැරි......
    එන්න ඕනෙම වාහනෙකින් මා ගාවට, ජනෙල් වහල මුළු වාහනේම පිරෙන්න සල්ලි දෙනවා.
    කෝච්චියකින් උනත් කමක් නෑ.
    එන්න නිල නිවසට.
    රටේ බැංකු පද්ධතිය තියෙන්නේ මගේ යටතේ.
    පොලිසිය මගේ එක්ක..
    පොලිස්පති වික්‍රම මට සහය දෙනවා..
    මම බය නෑ..
    :yes::yes::yes:

    හරි ඔයාට ඔක්කොම තියෙන බව පැහැදිලියි.

    ඒත් උයාට පියාඹන්න පුලුවන් ද? බෑනේ .. බෑනේ

    :P:P