32ක් වෙලත් තනියම මොකද කියලා බැලුවා. මට මතක්වුනේ නෑනෙ.![]()
හපොයි සේදිරිස් අයියේ ඒකනන් සැරයි..


32ක් වෙලත් තනියම මොකද කියලා බැලුවා. මට මතක්වුනේ නෑනෙ.![]()


හායි සදා... කාලෙකින්...





ඩොඩෝ එක්ක නැගිටින්න කියල මේහෙට උදේම දේවාලේ ඉස්සරහ කොහොඹ ගහ ගාවට එන්න හැමෝම

සදා ඉන්නව සරාට මොකෝ වුනේ?![]()


වැඩ බැරි......
එන්න ඕනෙම වාහනෙකින් මා ගාවට, ජනෙල් වහල මුළු වාහනේම පිරෙන්න සල්ලි දෙනවා.
කෝච්චියකින් උනත් කමක් නෑ.
එන්න නිල නිවසට.
රටේ බැංකු පද්ධතිය තියෙන්නේ මගේ යටතේ.
පොලිසිය මගේ එක්ක..
පොලිස්පති වික්රම මට සහය දෙනවා..
මම බය නෑ..
![]()


සදා ඉන්නව සරාට මොකෝ වුනේ?![]()

ඔය හදන්නේ අහිංසක ඩොඩෝව ඉස්සරහට දාලා කටුස්ස තනතුර ගන්න...![]()
123 කොලුවා..... මම පෙරලිච්ච ආන්ඩුවට යටවෙලා හිටියේ....![]()
