~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය හදන්නේ අහිංසක ඩොඩෝව ඉස්සරහට දාලා කටුස්ස තනතුර ගන්න... :angry:

    :no::no::no:

    කටුස්සා භාරකාර මණ්ඩලේ.....සභාපති.
    අමුතුවෙන් තනතුරු අවශ්‍ය නෑ. ඊයෙත් කෝච්චි පෙට්ටි දෙකක සල්ලි ගෙදරට යැව්වා...:cool:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැඩ බැරි......
    එන්න ඕනෙම වාහනෙකින් මා ගාවට, ජනෙල් වහල මුළු වාහනේම පිරෙන්න සල්ලි දෙනවා.
    කෝච්චියකින් උනත් කමක් නෑ.
    එන්න නිල නිවසට.
    රටේ බැංකු පද්ධතිය තියෙන්නේ මගේ යටතේ.
    පොලිසිය මගේ එක්ක..
    පොලිස්පති වික්‍රම මට සහය දෙනවා..
    මම බය නෑ..
    :yes::yes::yes:

    :baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නිදුකින් මැන මට වඩා කල්

    අගමැති කමත් අරගෙන ඔයා

    සතුටින් ඉනු මැන

    මගෙ වාහනේ ගෙන

    නාමල් වඩිනා තුරා



    මම විදින බොක
    හිටන් කොලුවට

    යලිත් කිසිදා දෙනු එපා

    සසරෙ කොතැනක මට ලැබුණු පිං
    අගමැති කම ඔබට ලැබුණු එපා

    දිනෙක ආයෙත් සෙට් වෙලා
    අස්සන් කරමු එක් වෙලා

    හැමදාමත් හිටන් හොරා

    අපට කෝ චෝක් කළා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සෑහෙන්න කට්ටිය යටවෙලා වගේ මට පේන්නේ... :lol::lol:

    ඔව්..... උපුල්, කුක්කා, සරා, අසහන,අනාසි මයි සෙල්ෆ් .....පොලිස්පති වික්‍රම අද හවස නැගිට්ටේ. :rofl::rofl::rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අපිටනම් මේ දවස්වල ෆුල් ආතල්
    අපරාදේ උබලත් ඉන්නේ තිබ්බේ මෙහෙ

    ඇත්තම කිව්වොත් බන් ලංකාව එහෙම බලද්දි ෆන් බන්...