ඔය හදන්නේ අහිංසක ඩොඩෝව ඉස්සරහට දාලා කටුස්ස තනතුර ගන්න...![]()



කටුස්සා භාරකාර මණ්ඩලේ.....සභාපති.
අමුතුවෙන් තනතුරු අවශ්‍ය නෑ. ඊයෙත් කෝච්චි පෙට්ටි දෙකක සල්ලි ගෙදරට යැව්වා...

ඔය හදන්නේ අහිංසක ඩොඩෝව ඉස්සරහට දාලා කටුස්ස තනතුර ගන්න...![]()




සරා මොකක්දෝ කියත් කතාවක් කියලා යන්න ගියේ![]()
පොල් ගහන්න ඔන අය මගෙන් පොල් ගන්න....
වැඩ බැරි......
එන්න ඕනෙම වාහනෙකින් මා ගාවට, ජනෙල් වහල මුළු වාහනේම පිරෙන්න සල්ලි දෙනවා.
කෝච්චියකින් උනත් කමක් නෑ.
එන්න නිල නිවසට.
රටේ බැංකු පද්ධතිය තියෙන්නේ මගේ යටතේ.
පොලිසිය මගේ එක්ක..
පොලිස්පති වික්‍රම මට සහය දෙනවා..
මම බය නෑ..
![]()

හරි ඔයාට ඔක්කොම තියෙන බව පැහැදිලියි.
ඒත් උයාට පියාඹන්න පුලුවන් ද? බෑනේ .. බෑනේ
![]()





මුන් කියන් නැතිව ආණ්ඩුව පෙරලුවානේ.... ඉතින් සරාවත් යට උනා...
පොල් ගහන්න ඔන අය මගෙන් පොල් ගන්න....



පෙරලිච්ච ආන්ඩුවට යටවෙලා


සෑහෙන්න කට්ටිය යටවෙලා වගේ මට පේන්නේ...![]()
පෙරලිච්ච ආන්ඩුවට යටවෙලා
සෑහෙන්න කට්ටිය යටවෙලා වගේ මට පේන්නේ...![]()



පොල් ගහන්න ඔන අය මගෙන් පොල් ගන්න....
අපිටනම් මේ දවස්වල ෆුල් ආතල්
අපරාදේ උබලත් ඉන්නේ තිබ්බේ මෙහෙ