~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:

    කටුස්සා භාරකාර මණ්ඩලේ.....සභාපති.
    අමුතුවෙන් තනතුරු අවශ්‍ය නෑ. ඊයෙත් කෝච්චි පෙට්ටි දෙකක සල්ලි ගෙදරට යැව්වා...:cool:
    එක සත පහක් මට එපා බොහොම අවංක හැඟීමෙන් හද පතුලෙන් ඩොඩෝට සහය දක්වන්නේ :yes:

    පුජා භාණ්ඩ වලට තමා ඔය සල්ලි ටික ගන්නේ අනේ නැත්තන් මගේ බල්ලවත් නොකන සල්ලි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්තම කිව්වොත් බන් ලංකාව එහෙම බලද්දි ෆන් බන්...

    සිරාවට
    සප්‍රයිසස් ගොඩායි...

    උදේ එකක් වෙනවා. හවසට ඒකෙ අනිත් පැත්ත වෙනවා
    පට්ටම ආතල් යුගයක්...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව්..... උපුල්, කුක්කා, සරා, අසහන,අනාසි මයි සෙල්ෆ් .....පොලිස්පති වික්‍රම අද හවස නැගිට්ටේ. :rofl::rofl::rofl:

    හෆොයි ... :rolleyes:

    ඉතින් කොහොමද ලංකාව හදන්නේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්තම කිව්වොත් බන් ලංකාව එහෙම බලද්දි ෆන් බන්...

    සිරාවටම... මටනම් පට්ට ආතල් එකක් මිස් උනේ... මම ඊයේ දවසෙම ලංකාවේ උන් එක්ක කතා කලා....අරලියගහ මන්දිරය පට්ටම ආතල් සාගරයක්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එක සත පහක් මට එපා බොහොම අවංක හැඟීමෙන් හද පතුලෙන් ඩොඩෝට සහය දක්වන්නේ :yes:

    පුජා භාණ්ඩ වලට තමා ඔය සල්ලි ටික ගන්නේ අනේ නැත්තන් මගේ බල්ලවත් නොකන සල්ලි
    sathi panahata satha pahata wetunu katussa
     
    සිරාවටම... මටනම් පට්ට ආතල් එකක් මිස් උනේ... මම ඊයේ දවසෙම ලංකාවේ උන් එක්ක කතා කලා....අරලියගහ මන්දිරය පට්ටම ආතල් සාගරයක්...

    ඇයි බන් හැම එකාම මුගෙන්ම ආතල් ගන්නේ 😂🔫
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොර නෑ බං... පැහැදිලී....

    125 පාඩුයි.....300 වත් ගන්න.
    පොල් විකුණන පෝලිමට 10 ටිකට් එකක් කඩන්න.
    පොල් ගහන බිම සුද්ධ කරනවට පහසුකම් ගාස්තු 20 ගන්න.
    වෙනම කපු ගාස්තු අය කරන්න.
    සුදු සරමක් දෙවාලේම විකුනන්න. පිටතින් රැගෙන ඒම තහනම් කරන්න. ඒකට 100 ගන්න....

    අන්න එහෙම කරන්න....
    මම එහෙමයි කරන්නේ.
    මම අගමැති...:yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරාවට
    සප්‍රයිසස් ගොඩායි...

    උදේ එකක් වෙනවා. හවසට ඒකෙ අනිත් පැත්ත වෙනවා
    පට්ටම ආතල් යුගයක්...

    ඔව් බන් මෙහෙ චන්දයක් තිබ්බොත් අර බොඩි බෝඩ් එකක් හිටවල තියනව. ඒක දකියන්නෙත් දවස් 5කට විතර පස්සේ :lol: උන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...

    ඒකට ලංකාවේ.. අන්න මාතරද කොහෙද පාර මැද්දේ කිරි උතුරවල පොටෝ දාල තිබ්බ :rofl:
     
    125 පාඩුයි.....300 වත් ගන්න.
    පොල් විකුණන පෝලිමට 10 ටිකට් එකක් කඩන්න.
    පොල් ගහන බිම සුද්ධ කරනවට පහසුකම් ගාස්තු 20 ගන්න.
    වෙනම කපු ගාස්තු අය කරන්න.
    සුදු සරමක් දෙවාලේම විකුනන්න. පිටතින් රැගෙන ඒම තහනම් කරන්න. ඒකට 100 ගන්න....

    අන්න එහෙම කරන්න....
    මම එහෙමයි කරන්නේ.
    මම අගමැති...:yes::yes:

    100 ට සරමක් ඔයා තාම 2002 ද?:rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    125 පාඩුයි.....300 වත් ගන්න.
    පොල් විකුණන පෝලිමට 10 ටිකට් එකක් කඩන්න.
    පොල් ගහන බිම සුද්ධ කරනවට පහසුකම් ගාස්තු 20 ගන්න.
    වෙනම කපු ගාස්තු අය කරන්න.
    සුදු සරමක් දෙවාලේම විකුනන්න. පිටතින් රැගෙන ඒම තහනම් කරන්න. ඒකට 100 ගන්න....

    අන්න එහෙම කරන්න....
    මම එහෙමයි කරන්නේ.
    මම අගමැති...:yes::yes:

    ඒසේය ස්වාමීනී.....

    මු හැර තවත් අගමැතිලා සිටීද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවටම... මටනම් පට්ට ආතල් එකක් මිස් උනේ... මම ඊයේ දවසෙම ලංකාවේ උන් එක්ක කතා කලා....අරලියගහ මන්දිරය පට්ටම ආතල් සාගරයක්...

    නැතුව නැතුව
    අරලියගහ මන්දිරේ හෝල් එක ඇතුලේ කට්ටිය බුරුවා ගහනවා බිම ඉදගෙන කාපට් එක උඩ. ශෝක ගහි කියමින් සෙට් එක නයිට අදිනවා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරාවටම... මටනම් පට්ට ආතල් එකක් මිස් උනේ... මම ඊයේ දවසෙම ලංකාවේ උන් එක්ක කතා කලා....අරලියගහ මන්දිරය පට්ටම ආතල් සාගරයක්...

    මාත් මේ කතා කරන්න ඉන්නේ අද බන්.. :lol::lol: