ඔව්..... උපුල්, කුක්කා, සරා, අසහන,අනාසි මයි සෙල්ෆ් .....පොලිස්පති වික්‍රම අද හවස නැගිට්ටේ.![]()
සරා නැගිට්ටද?
ඔව්..... උපුල්, කුක්කා, සරා, අසහන,අනාසි මයි සෙල්ෆ් .....පොලිස්පති වික්‍රම අද හවස නැගිට්ටේ.![]()
එක සත පහක් මට එපා බොහොම අවංක හැඟීමෙන් හද පතුලෙන් ඩොඩෝට සහය දක්වන්නේ
කටුස්සා භාරකාර මණ්ඩලේ.....සභාපති.
අමුතුවෙන් තනතුරු අවශ්‍ය නෑ. ඊයෙත් කෝච්චි පෙට්ටි දෙකක සල්ලි ගෙදරට යැව්වා...![]()
ඇත්තම කිව්වොත් බන් ලංකාව එහෙම බලද්දි ෆන් බන්...
ඔව්..... උපුල්, කුක්කා, සරා, අසහන,අනාසි මයි සෙල්ෆ් .....පොලිස්පති වික්‍රම අද හවස නැගිට්ටේ.![]()
ඇත්තම කිව්වොත් බන් ලංකාව එහෙම බලද්දි ෆන් බන්...
sathi panahata satha pahata wetunu katussaඑක සත පහක් මට එපා බොහොම අවංක හැඟීමෙන් හද පතුලෙන් ඩොඩෝට සහය දක්වන්නේ![]()
පුජා භාණ්ඩ වලට තමා ඔය සල්ලි ටික ගන්නේ අනේ නැත්තන් මගේ බල්ලවත් නොකන සල්ලි
සිරාවටම... මටනම් පට්ට ආතල් එකක් මිස් උනේ... මම ඊයේ දවසෙම ලංකාවේ උන් එක්ක කතා කලා....අරලියගහ මන්දිරය පට්ටම ආතල් සාගරයක්...
බොර නෑ බං... පැහැදිලී....

UNP camp - 101
JO camp - 101
TNA - 16
JVP - 6

සිරාවට
සප්‍රයිසස් ගොඩායි...
උදේ එකක් වෙනවා. හවසට ඒකෙ අනිත් පැත්ත වෙනවා
පට්ටම ආතල් යුගයක්...
උන් ඉතින් tv එක ඉස්සරහට වෙලා බලන් ඉන්නව ලොකු එකක්නන්...
125 පාඩුයි.....300 වත් ගන්න.
පොල් විකුණන පෝලිමට 10 ටිකට් එකක් කඩන්න.
පොල් ගහන බිම සුද්ධ කරනවට පහසුකම් ගාස්තු 20 ගන්න.
වෙනම කපු ගාස්තු අය කරන්න.
සුදු සරමක් දෙවාලේම විකුනන්න. පිටතින් රැගෙන ඒම තහනම් කරන්න. ඒකට 100 ගන්න....
අන්න එහෙම කරන්න....
මම එහෙමයි කරන්නේ.
මම අගමැති...![]()