~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නාමල් කුමාර = ප්‍රියන්ත (කූබියෝ)

    Mata hithaganna beri ai uuta aaraksawa nodunne, ai uwa ath adanguwata nette. Kotinma ayi my3 wath ekata order ekak nodunne. E madiwatA indian karayek mechchara siddiyak wela tyeddi namalge gedara yanawa. Aththa katawa distract karanna planted charritha dammala
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    44913699_766748533669865_2668880587401461760_o.jpg

    උඹට ජීවත් උනා ඇද්ද?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Mata hithaganna beri ai uuta aaraksawa nodunne, ai uwa ath adanguwata nette. Kotinma ayi my3 wath ekata order ekak nodunne. E madiwatA indian karayek mechchara siddiyak wela tyeddi namalge gedara yanawa. Aththa katawa distract karanna planted charritha dammala
    ඌත් අන්තිමට වෙඩි කා නසින්න පුලුවන්.....
    Just politics
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mata hithaganna beri ai uuta aaraksawa nodunne, ai uwa ath adanguwata nette. Kotinma ayi my3 wath ekata order ekak nodunne. E madiwatA indian karayek mechchara siddiyak wela tyeddi namalge gedara yanawa. Aththa katawa distract karanna planted charritha dammala

    අන්න ඒක තමයි ලොකුම විහිලුව.
    දැන් ඊයේ මයිත්‍රී කතාවේදී කිව්වේ මරණ කුමන්ත්‍රණය ලොකු හේතුවක් උනාලුනේ මේ තීරණයට.
    ඒත් ඇයි ඒ මනුස්සයව අත්අඩංගුවට අරගෙන වැඩිදුර ප්‍රශ්න නොකරන්නේ.
    අනික කොහෙන්ද ඒ මනුස්සයට ඒ හඬ පට.
    ඔය දුෂණ විරෝධී හැදුවේ, එයාල කලින් මොනාද කලේ..තව කව්ද ඒකෙ ඉන්නේ...
    නිසි පරීක්ෂණයකින් ඔප්පු වුනා නම් ඒ කුමන්ත්‍රණය ඇත්ත කියල,ඒ වාර්තා රනිල්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්.
    :confused::confused::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අන්න ඒක තමයි ලොකුම විහිලුව.
    දැන් ඊයේ මයිත්‍රී කතාවේදී කිව්වේ මරණ කුමන්ත්‍රණය ලොකු හේතුවක් උනාලුනේ මේ තීරණයට.
    ඒත් ඇයි ඒ මනුස්සයව අත්අඩංගුවට අරගෙන වැඩිදුර ප්‍රශ්න නොකරන්නේ.
    අනික කොහෙන්ද ඒ මනුස්සයට ඒ හඬ පට.
    ඔය දුෂණ විරෝධී හැදුවේ, එයාල කලින් මොනාද කලේ..තව කව්ද ඒකෙ ඉන්නේ...
    නිසි පරීක්ෂණයකින් ඔප්පු වුනා නම් ඒ කුමන්ත්‍රණය ඇත්ත කියල,ඒ වාර්තා රනිල්ට විරුද්ධව පාවිච්චි කරන්න පුළුවන්.
    :confused::confused::confused:

    එහෙම කරන්නේ නෑ බං....
    ඇත්තටම රනිල් ඒක කලා කියලා හිතමු.... ඒත් මහින්ද ඒක යටගහනවා....