~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවා :yes: සුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක්

    කව්ද ඩෝ රජාට හොරෙන් කැලැන්ඩර් ගහන්නේ?
    කැලැන්ඩර් නන් කුමාර... කුමාර නන් කැලැන්ඩර්:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද ඩෝ රජාට හොරෙන් කැලැන්ඩර් ගහන්නේ?
    කැලැන්ඩර් නන් කුමාර... කුමාර නන් කැලැන්ඩර්:P:P
    ඔයත් එච්චර තමා අපි කොච්චර කීවද කැලැන්ඩරේට හුරුබුහුටී සූටි සුදු වයස නොපෙනන නංගි කෙනෙක් දාල ගහන්න කියල ඇහුවද ඇහුවද :no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අධිකරණ නියෝග අරගෙන තියෙන්නෙ. හිතුනොත් ගහයි. නැත්තම් ඔහේ ඉඳියි :rofl:

    රහුමාන් වගේ කිරි පැකට් දෙයිද දන්නෙ නෑ නේද...?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අධිකරණ නියෝග අරගෙන තියෙන්නෙ. හිතුනොත් ගහයි. නැත්තම් ඔහේ ඉඳියි :rofl:

    අම්මට සිරි එහෙමත් සින් එකක්ද
    ඒත් ගහන්නේ නැති වෙයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මට සිරි එහෙමත් සින් එකක්ද
    ඒත් ගහන්නේ නැති වෙයි

    ඔව් ඉතින් අවුලක් වෙන එකක් නෙමෙයිනෙ ඒකක් ආව කියල. ඒක නිසා පැත්තකට වෙලා ඉඳයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඉතින් අවුලක් වෙන එකක් නෙමෙයිනෙ ඒකක් ආව කියල. ඒක නිසා පැත්තකට වෙලා ඉඳයි.

    සාමාන්‍ය මිනිස්සුන්ට තමා අවුල වෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍ය මිනිස්සුන්ට තමා අවුල වෙන්නේ

    මොනවට ඔය වගේ ඒවට යනව ද මන්ද මිනිස්සු. කවුරු කළත් ඔය වගේ පාගමන්, රැලිවලට මිනිස්සු නොයා ඉන්නවනම් තමයි හොඳ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවට ඔය වගේ ඒවට යනව ද මන්ද මිනිස්සු. කවුරු කළත් ඔය වගේ පාගමන්, රැලිවලට මිනිස්සු නොයා ඉන්නවනම් තමයි හොඳ.

    නෑ මන් කිව්වේ වැඩට යන මිනිස්සු තමා දුක්විදින්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගණන් කරල ආව ද? 5000 හිටිය ද?

    බලයට මුවාවෙලා ඒ දවස්වල පහත් දේශපාලක පෝතකයො කළ ජඩ වැඩ...
    දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති... අම්මප...
    දේශ පාලකයො නෙවෙයි ඕනම කෙනෙක් ඕනෑවට වඩා උඩ පනින්න හොද නෑ...
    මොකද පස්ස බිම ඇනෙන දාට පැනපු උඩ වැඩිනම් රිදෙනවත් වැඩියි....
     
    • Like
    Reactions: donkosala

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ මන් කිව්වේ වැඩට යන මිනිස්සු තමා දුක්විදින්නේ

    :yes::yes: හැමදේ ම නිසා එයාලට හැමදා ම ඉතින් කේස්. වර්ජන, වැසි, වෙන වෙන දේවල්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලයට මුවාවෙලා ඒ දවස්වල පහත් දේශපාලක පෝතකයො කළ ජඩ වැඩ...
    දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති... අම්මප...
    දේශ පාලකයො නෙවෙයි ඕනම කෙනෙක් ඕනෑවට වඩා උඩ පනින්න හොද නෑ...
    මොකද පස්ස බිම ඇනෙන දාට පැනපු උඩ වැඩිනම් රිදෙනවත් වැඩියි....

    කාටත් අදාලයි ඒක. දැන් ඔය ගත්ත අය කරපු ජඩ වැඩ අපි නොදන්නව නෙමෙයිනෙ. හිටපු අය කරපුවත් අපි නොදන්නව නෙමෙයිනෙ. එක පැත්තකට විතරක් කඩේ යන අය ඉන්නකන් ඉතින් කොයිදේත් මතක් වෙන්නෙ එයාලගෙ අය නැතුව වෙන අය ආවහම තමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    කාටත් අදාලයි ඒක. දැන් ඔය ගත්ත අය කරපු ජඩ වැඩ අපි නොදන්නව නෙමෙයිනෙ. හිටපු අය කරපුවත් අපි නොදන්නව නෙමෙයිනෙ. එක පැත්තකට විතරක් කඩේ යන අය ඉන්නකන් ඉතින් කොයිදේත් මතක් වෙන්නෙ එයාලගෙ අය නැතුව වෙන අය ආවහම තමයි.

    දෙපැත්තටම කඩේ ගියත් ජඩ කම හදන්න බෑ. ඒ මිනිස්සුන්ගෙ ආකල්ප වලට බලයත් එකතු වුනාම අනිත් හැමෝම පහත් විදියට සලකන නේච මානෂිකත්වය තමයි.

    අහල තියනව නේ,
    භරණිදු ගෙල වසන නා රජ වෙමින් ගරු
    ගුරුලිදු අති ඇසි කිම යහලු තොරතුරු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙපැත්තටම කඩේ ගියත් ජඩ කම හදන්න බෑ. ඒ මිනිස්සුන්ගෙ ආකල්ප වලට බලයත් එකතු වුනාම අනිත් හැමෝම පහත් විදියට සලකන නේච මානෂිකත්වය තමයි.

    අහල තියනව නේ,
    භරණිදු ගෙල වසන නා රජ වෙමින් ගරු
    ගුරුලිදු අති ඇසි කිම යහලු තොරතුරු

    කොයි පැත්තටවත් කඩේ යන්නෙ නැතුව ඉන්නවනම් ඔහොම නටන්නෙ නැහැනෙ පාලකයො. 225 ඉඳගෙන හැමදා ම කට්ටියව නටවනව රූකඩ වගේ. අවුරුදු 5 සැරයක් ගිහින් ඡන්දෙ දීල ඇවිත් නට නට ඉන්නව එයාලට අවශ්‍යය විදියට. මිනිස්සු වුණා ම හොඳ දේ හොඳයි කියන්න වගේ ම නරක දේ නරකයි කියන්න පුළුවන් වෙන්න ඔන කවුරු කළත්. එහෙම බැරිවුණාට පස්සෙ ඉතින් පාලකයන්ට බැණලවත්, වෙන වෙන අයට බැණලවත් තේරුමක් නෑ. මොක ද මිනිස්සුමයි එයාලව ඒ තත්වයට පත් කරන්නෙ.