අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවාසුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක්
කව්ද ඩෝ රජාට හොරෙන් කැලැන්ඩර් ගහන්නේ?
කැලැන්ඩර් නන් කුමාර... කුමාර නන් කැලැන්ඩර්


අපි අලුත් කැලැන්ඩරයක් සඳහා ටෙන්ඩර් කැඳවනවාසුටි නංගිලා ඉන්න කැලැන්ඩරයක්


ඔයත් එච්චර තමා අපි කොච්චර කීවද කැලැන්ඩරේට හුරුබුහුටී සූටි සුදු වයස නොපෙනන නංගි කෙනෙක් දාල ගහන්න කියල ඇහුවද ඇහුවදකව්ද ඩෝ රජාට හොරෙන් කැලැන්ඩර් ගහන්නේ?
කැලැන්ඩර් නන් කුමාර... කුමාර නන් කැලැන්ඩර්![]()
....................ගුගල් වල ගේම් එකකුත් තියෙනවා කවුද එන්නේ සෙල්ලන් කරන්න

කව්ද ඩෝ රජාට හොරෙන් කැලැන්ඩර් ගහන්නේ?
කැලැන්ඩර් නන් කුමාර... කුමාර නන් කැලැන්ඩර්![]()



අධිකරණ නියෝග අරගෙන තියෙන්නෙ. හිතුනොත් ගහයි. නැත්තම් ඔහේ ඉඳියි![]()
රහුමාන් වගේ කිරි පැකට් දෙයිද දන්නෙ නෑ නේද...?
අධිකරණ නියෝග අරගෙන තියෙන්නෙ. හිතුනොත් ගහයි. නැත්තම් ඔහේ ඉඳියි![]()
අම්මට සිරි එහෙමත් සින් එකක්ද
ඒත් ගහන්නේ නැති වෙයි
ඔව් ඉතින් අවුලක් වෙන එකක් නෙමෙයිනෙ ඒකක් ආව කියල. ඒක නිසා පැත්තකට වෙලා ඉඳයි.
සාමාන්‍ය මිනිස්සුන්ට තමා අවුල වෙන්නේ
මොනවට ඔය වගේ ඒවට යනව ද මන්ද මිනිස්සු. කවුරු කළත් ඔය වගේ පාගමන්, රැලිවලට මිනිස්සු නොයා ඉන්නවනම් තමයි හොඳ.
ගණන් කරල ආව ද? 5000 හිටිය ද?
නෑ මන් කිව්වේ වැඩට යන මිනිස්සු තමා දුක්විදින්නේ

හැමදේ ම නිසා එයාලට හැමදා ම ඉතින් කේස්. වර්ජන, වැසි, වෙන වෙන දේවල්.බලයට මුවාවෙලා ඒ දවස්වල පහත් දේශපාලක පෝතකයො කළ ජඩ වැඩ...
දැන් රෙද්ද පල්ලෙන් බේරෙනව ඇති... අම්මප...
දේශ පාලකයො නෙවෙයි ඕනම කෙනෙක් ඕනෑවට වඩා උඩ පනින්න හොද නෑ...
මොකද පස්ස බිම ඇනෙන දාට පැනපු උඩ වැඩිනම් රිදෙනවත් වැඩියි....
කාටත් අදාලයි ඒක. දැන් ඔය ගත්ත අය කරපු ජඩ වැඩ අපි නොදන්නව නෙමෙයිනෙ. හිටපු අය කරපුවත් අපි නොදන්නව නෙමෙයිනෙ. එක පැත්තකට විතරක් කඩේ යන අය ඉන්නකන් ඉතින් කොයිදේත් මතක් වෙන්නෙ එයාලගෙ අය නැතුව වෙන අය ආවහම තමයි.
දෙපැත්තටම කඩේ ගියත් ජඩ කම හදන්න බෑ. ඒ මිනිස්සුන්ගෙ ආකල්ප වලට බලයත් එකතු වුනාම අනිත් හැමෝම පහත් විදියට සලකන නේච මානෂිකත්වය තමයි.
අහල තියනව නේ,
භරණිදු ගෙල වසන නා රජ වෙමින් ගරු
ගුරුලිදු අති ඇසි කිම යහලු තොරතුරු