lankabell dialup connection ekak nam ape ayya issara use kara
මේ වීරවිල නේද බන් මේක පින්ග් කරල තියෙන්නෙ
lankabell dialup connection ekak nam ape ayya issara use kara
1 mb වත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියද ? ටොරන්ට්
(max 5GB)ෆෝන් එක පාවිච්චි වෙන්නෙ නෑ...![]()

මේ වීරවිල නේද බන් මේක පින්ග් කරල තියෙන්නෙ

හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයිගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා
![]()
එළ එළ දාල තියෙනව දැක්ක දැන්. ස්පීඩ් තියෙන වෙලාවකත් දාන්නකො![]()

ඒකෙ default ආපුවා තමයි මන් ඕවා දන්නේ නෑ![]()
හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයිගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා
![]()

හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයිගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා
![]()
?එහෙමනම් අවුලක් නැති වෙයි. මටනම් Fiber ගන්න තාම අදහසක් නෑ.![]()

ගෙදර torrent පාවිච්චිය අඩුයි.
පොඩි පොඩි ඒවා seedr දාලා ගන්නේ(max 5GB)
pandama lesthi video ekath lagadima youtube eke release karanawa
ada illmooo

one nam e number ekama voice eka witharak wenama ganna puluwanකරන්ට් ගිය වෙලාවට ෆොන් වැඩ නැ![]()
ලංකාවෙ ඇතුලෙ සර්වර් එකක් පින්ග් කරල වැඩක් නෑ බන් යුරෝප් හරි ඇමරිකා හරි කරපන්..

මට මේ තියන ස්පීඩ් එක ඇති ඩේට තමයි මදි...![]()