~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
lankabell dialup connection ekak nam ape ayya issara use kara

:rolleyes::rolleyes::rolleyes:
7759285318.png

මේ වීරවිල නේද බන් මේක පින්ග් කරල තියෙන්නෙ
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1 mb වත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් තියද ? ටොරන්ට්

    ගෙදර torrent පාවිච්චිය අඩුයි.
    පොඩි පොඩි ඒවා seedr දාලා ගන්නේ :cool: (max 5GB)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයි :love: ගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා :P

    512 නේද දුන්නෙ ඒ කාලෙ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකෙ default ආපුවා තමයි මන් ඕවා දන්නේ නෑ :dull:

    ලංකාවෙ ඇතුලෙ සර්වර් එකක් පින්ග් කරල වැඩක් නෑ බන් යුරෝප් හරි ඇමරිකා හරි කරපන්..
     
    හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයි :love: ගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා :P

    ගෙදර හිටපු මාස තුනේ හොද බිල් ටිකක් එන්න ඇති :rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයි :love: ගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා :P

    2009 ද al කලේ :shocked:?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලංකාවෙ ඇතුලෙ සර්වර් එකක් පින්ග් කරල වැඩක් නෑ බන් යුරෝප් හරි ඇමරිකා හරි කරපන්..

    ලංකාවේ ඉන්දියාවේ ඒවා විතරයි එකෙ වැටෙන්නේ :dull: