මල් බිස්නස් කොහොමද ඔහේ දැන්මුකුත් නෑ බං... අපිත් අරාජික වෙලා ඉන්නේ....
මම කොලු සීන් වලට නෑනේ.....ඔයත් කෙනෙක් හොයා ගන්න![]()
මල් වලට අපමණ අගයක්
හොරෙන් බලල පුරුදු නැහැඑහෙම කියලා හිත හදාගමු... හැබැයි හොරෙන් බලන්න යන්න එපා....![]()
ඒ මොකෝ ටිවිටර් එකේ අගමැති දෙන්නෙක් ඉන්නවා ද උඹලගෙ රටේ කියල අහනවදමම කොලු සීන් වලට නෑනේ.....
මල් නංගියෙක් නම් හා....
අපමණ අගය අපිට හම්ඛෙලා තියෙන්නේ...
සිරා නිසා පාරේ බැහැලා යන්න නෑ බං...
ඔය පැත්තේ පොලිටික්ස් කොහොමද බන් සතියෙන් සතිය මෙහෙම ආතල් දෙනවද ඔහේ උනුත්![]()
මම කොලු සීන් වලට නෑනේ.....
මල් නංගියෙක් නම් හා....


UK Parliament eka neda ?