~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා බයයි නේ....
    බයයි නේන්නං :baffled: ඉස්සර ඉන්ටනෙට් නැති කාලේ රුපවාහිනියේ X files එහෙම බලන්නේ පොරවන රෙද්ද ඔලුවේ ඉඳන් පොරවල ඇඟ වටේ ඔතාගෙන පුංචි හිලක් හදාගෙන ඒක අස්සෙන් :sorry:
     
    :dull::dull:
    බයයි නේන්නං :baffled: ඉස්සර ඉන්ටනෙට් නැති කාලේ රුපවාහිනියේ X files එහෙම බලන්නේ පොරවන රෙද්ද ඔලුවේ ඉඳන් පොරවල ඇඟ වටේ ඔතාගෙන පුංචි හිලක් හදාගෙන ඒක අස්සෙන් :sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බයයි නේන්නං :baffled: ඉස්සර ඉන්ටනෙට් නැති කාලේ රුපවාහිනියේ X files එහෙම බලන්නේ පොරවන රෙද්ද ඔලුවේ ඉඳන් පොරවල ඇඟ වටේ ඔතාගෙන පුංචි හිලක් හදාගෙන ඒක අස්සෙන් :sorry:

    අපො බං.....:baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හොල්මන් කතාවක් බලල ආව :baffled:


    අම්මපා කටුස්සා ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් කතා බලන එකේ සිමාවල් දන්නෙ නැද්ද......හොල්මන් කතාවක් බැලුවහම බලන් උන් බය වෙන්න ඕනේ කියල මොන කොයී රටෙද තියෙන්නෙ.....
    දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා බොරුවට බය වුනේ වගෙ මොඩ කතාවක් නම්......
    මම හොල්මන් කතා නොබලා ඉන්නේ බය හිතෙන නිසා..අනික බයයි කියල මේකෙ ඉන්න අයට කිය කිය එන්න යන්න ඔනි කියල නීතියක් නැනෙ......හොල්මන් නෙමෙයි කවුරු උනත් එකයි මට...ෆිල්ම් ජිවිතෙ හැබෑ ජිවිතෙට ගන්නෙ මම හරි අඩුවෙන්......ඔයා හොද කටුස්සෙක් කියලා හිතුන නිසයි මම ඔයාගෙ පොස්ට් එක කියෙව්වේ..... එකට මම දැනටත් පසුතැවිලි වෙනවා.....
    එත් කටින් ෆිල්ම් එකක් ගැන විස්තර කියනවා වගේ නෙවෙයි පබ්ලික් ෆොරම් එකක පොස්ට් එකක බයයි කියලා දාන එක.....මොකද එක දකින ප්‍රමානය වැඩි...කටින් කිව්වොත් එක ටික වෙලාවකින් අමතක වෙනවා..එත් පොස්ට් එකක් එහෙම නැ....දැන් කියන්න එපා ඔක යට යාවි කියලා...
    මම කලිනුත් කියලා ඇති මම හොල්මන් කතා වලට බයයි කියලා. ඒවා බලන්නෙත් නෑ කියලා....මම පිරිමියෙක් උන පලියට තමන් හොල්මන් කතාවක් බලල බය නොවී ඉන්න තරම් බෝධි සත්වයෙක් නෙවෙයි.....
    ඔයාගෙ පැත්තට මම දාලා කියන්නෙ නැ..එත් පොස්ට් කරන එවායෙ සිමාවල් තියෙනවා...
    මම කොහොමද ආයෙ දවසක හොල්මන් කතාවක් බලන්න හිතන්නෙවත්...කළුවරට බය මට ඔහොම කිවිවාම.......අනික මගේ තත්වෙට වෙන්නෙ මොකක්ද.. මගේ යාළුවො මේක දැක්කාම.....
    තැන්ක්ස් මගෙ හිත අවුල් කලාට...ආයෙ මේකට ලොග් උනත් පොස්ට් නම් දාන්නෙ නැ...
    ඔය පොඩි පොස්ට් එකටත් අවුල් යන්න තරම් මම අවුල්ද වගෙ පිස්සු කතා කියවන්නෙ නැතිව එ කතාව ඔයාගෙ පැත්තෙන් හිතලා ඇප්ලයි කරගෙන බලන්න.....මේතන දාන්න එපා......මොකද කොල්ලෙක් කොච්චර නිර්භීත වුනත් හොල්මන් කතා වලට භය වෙන්න පුළුවන්.........එකට ඔයා ආසද නැද්ද මම දන්නෙ නැ..එත් මම කැමති නැ...
    ඔපන් මයින්ඩඩ් එකේ මුවි බලන එකෙ තෙරුම බලල ඔහොම පෝස්ට් දාන එක නෙවෙයි...