කෝ කෝ කොහෙද කොහෙද ?
මේ සරාත් හැමදාම කෙස්වලු ගන්නවනේ කා එක්ක හරි..
මොකෝ සීන් එක ?![]()
සරා මේ ටිකේ බිසී.....ෆ්රී වෙච්ච හැටියේ මාව රොස්ට් කරන්න දඟලයි....![]()

අම්මපා කටුස්සා ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් කතා බලන එකේ සිමාවල් දන්නෙ නැද්ද......හොල්මන් කතාවක් බැලුවහම බලන් උන් බය වෙන්න ඕනේ කියල මොන කොයී රටෙද තියෙන්නෙ.....
දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා බොරුවට බය වුනේ වගෙ මොඩ කතාවක් නම්......
මම හොල්මන් කතා නොබලා ඉන්නේ බය හිතෙන නිසා..අනික බයයි කියල මේකෙ ඉන්න අයට කිය කිය එන්න යන්න ඔනි කියල නීතියක් නැනෙ......හොල්මන් නෙමෙයි කවුරු උනත් එකයි මට...ෆිල්ම් ජිවිතෙ හැබෑ ජිවිතෙට ගන්නෙ මම හරි අඩුවෙන්......ඔයා හොද කටුස්සෙක් කියලා හිතුන නිසයි මම ඔයාගෙ පොස්ට් එක කියෙව්වේ..... එකට මම දැනටත් පසුතැවිලි වෙනවා.....
එත් කටින් ෆිල්ම් එකක් ගැන විස්තර කියනවා වගේ නෙවෙයි පබ්ලික් ෆොරම් එකක පොස්ට් එකක බයයි කියලා දාන එක.....මොකද එක දකින ප්රමානය වැඩි...කටින් කිව්වොත් එක ටික වෙලාවකින් අමතක වෙනවා..එත් පොස්ට් එකක් එහෙම නැ....දැන් කියන්න එපා ඔක යට යාවි කියලා...
මම කලිනුත් කියලා ඇති මම හොල්මන් කතා වලට බයයි කියලා. ඒවා බලන්නෙත් නෑ කියලා....මම පිරිමියෙක් උන පලියට තමන් හොල්මන් කතාවක් බලල බය නොවී ඉන්න තරම් බෝධි සත්වයෙක් නෙවෙයි.....
ඔයාගෙ පැත්තට මම දාලා කියන්නෙ නැ..එත් පොස්ට් කරන එවායෙ සිමාවල් තියෙනවා...
මම කොහොමද ආයෙ දවසක හොල්මන් කතාවක් බලන්න හිතන්නෙවත්...කළුවරට බය මට ඔහොම කිවිවාම.......අනික මගේ තත්වෙට වෙන්නෙ මොකක්ද.. මගේ යාළුවො මේක දැක්කාම.....
තැන්ක්ස් මගෙ හිත අවුල් කලාට...ආයෙ මේකට ලොග් උනත් පොස්ට් නම් දාන්නෙ නැ...
ඔය පොඩි පොස්ට් එකටත් අවුල් යන්න තරම් මම අවුල්ද වගෙ පිස්සු කතා කියවන්නෙ නැතිව එ කතාව ඔයාගෙ පැත්තෙන් හිතලා ඇප්ලයි කරගෙන බලන්න.....මේතන දාන්න එපා......මොකද කොල්ලෙක් කොච්චර නිර්භීත වුනත් හොල්මන් කතා වලට භය වෙන්න පුළුවන්.........එකට ඔයා ආසද නැද්ද මම දන්නෙ නැ..එත් මම කැමති නැ...
ඔපන් මයින්ඩඩ් එකේ මුවි බලන එකෙ තෙරුම බලල ඔහොම පෝස්ට් දාන එක නෙවෙයි...

ලන්සුවක් ආවේ නැතැයි...![]()

සීන් එකක් කියලා දන්නෑ....
සරානේ බං.... සීන් එකක් ඔන නෑ....
සරාට මුලග්ගාය හැදිලා...![]()

අම්මපා කටුස්සා ඔයාගෙ මොලෙ හොද නැද්ද....නැත්නම් කතා බලන එකේ සිමාවල් දන්නෙ නැද්ද......හොල්මන් කතාවක් බැලුවහම බලන් උන් බය වෙන්න ඕනේ කියල මොන කොයී රටෙද තියෙන්නෙ.....
දැන් කියන්න ලැහැස්ති වෙන්න එපා ඔයා බොරුවට බය වුනේ වගෙ මොඩ කතාවක් නම්......
........................

අනිද්දා තමා බලන්න වෙන්නෙ![]()