~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/31

    අද මළවුන්ගේ දිනයයි (Halloween)
    අද ලෝක නගර දිනයයි.
    අද ලෝක ඉතුරු කිරීමේ දිනයයි
    අද ලෝක මැජික් දිනයයි.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 10/31

    අද මළවුන්ගේ දිනයයි (Halloween)
    අද ලෝක නගර දිනයයි.
    අද ලෝක ඉතුරු කිරීමේ දිනයයි
    අද ලෝක මැජික් දිනයයි.
    එක දවසට මෙච්චර වැදගත්කන් තියෙන්නේ නැති දවසකට ඔය එකක් දෙකක් දැම්ම නං මොකෝ වෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුභ උදෑසනක් හැමෝටම

    image.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද 10/31

    අද මළවුන්ගේ දිනයයි (Halloween)
    අද ලෝක නගර දිනයයි.
    අද ලෝක ඉතුරු කිරීමේ දිනයයි
    අද ලෝක මැජික් දිනයයි.

    සකසුරුවම් දිනය කියලත් එකක් තියනවද...? අදට යෙදෙන...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකුත් ප්‍රගතියක් නැතෙයි.... මම ඇහුවෙ ලලනා බැල්මක්...

    නැත නැත. අපි දැන් වලපයයි ගොඩ පයයි ඉන්නෙ. ලලනා බැලුම් හරියන්නෙ නෑ :rofl: