එක දවසට මෙච්චර වැදගත්කන් තියෙන්නේ නැති දවසකට ඔය එකක් දෙකක් දැම්ම නං මොකෝ වෙන්නේඅද 10/31
අද මළවුන්ගේ දිනයයි (Halloween)
අද ලෝක නගර දිනයයි.
අද ලෝක ඉතුරු කිරීමේ දිනයයි
අද ලෝක මැජික් දිනයයි.
ආ සුදු පූසෝ![]()

ඒ කවුද ඒ? එළකිරි එකේ එහෙම නම තියෙන යූසර් කෙනෙක් ඉන්නවනෙ. ඒ උනාට ඔයත් සුදු පූසෙක් නෙ.ඒ කවුද ඒ? එළකිරි එකේ එහෙම නම තියෙන යූසර් කෙනෙක් ඉන්නවනෙ.
අද 10/31
අද මළවුන්ගේ දිනයයි (Halloween)
අද ලෝක නගර දිනයයි.
අද ලෝක ඉතුරු කිරීමේ දිනයයි
අද ලෝක මැජික් දිනයයි.
ජයංග මහතා උදේ ම ඇවිත් ඉන්නෙ
හ්ම්... අද කුකුලත් අරගෙනම ආව ඔන්න.... ඉතිං කොහොමෙයි.. ජීවිතේ...

මොකුත් ප්රගතියක් නැතෙයි.... මම ඇහුවෙ ලලනා බැල්මක්...
