~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: ඒ කාලෙ හිටපු ගැහැණු ළමයි කිවුව නම තමයි ඕක.

    හෙන්දිරික්ක මල් පිපිලා හැන්දෑවම හැඩ වෙලා....
    බිංදු එක්ක සෙල්ලමටම මුලු දවසම ගතවෙලා
    වෙළදාමේ ගිය අම්මා අඩුල්ල ලග නැවතිලා
    රණ්ඩු කෙක්ක වෙනස් වෙච්ච හැටි පුදුමෙන් බලනවා...

     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පොලිස් මාමා ඇවිල්ලා..

    jOrckn8.png


    :baffled::baffled::baffled:
    309d7332b7e58408fba18f14b7573ac1.jpg
     
    Last edited: