අපි මේ කෙල්ලෝ ගැන ලොකු කතාවක් ගියේ නෑ බිස්කට්....
සාමාන්‍යයෙන් ගෑනු කට්ටියගේ ස්වරූප 03 තියෙනවා නේ...
පිටත ස්වරුපය
සැබෑ ස්වරුපය
අභ්‍යන්තර ස්වරුපය
ගොඩක් වෙලාවට අපි දකින්නේ පිටත ස්වරුපය....ඒ කියන්නේ අපිට සමීපම කෙනෙකුගේ ඇරුනම බොහෝ ගෑනුන්ගේ අපි දකින්නේ, එයා '' මේ විදිහයි '' කියල අපි නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ බාහිර ස්වරුපය.
සැබෑ ස්වරුපය දකින්න නම් ඒ ගෑනු කෙනා අපිට විවෘත වෙන්නම ඕනේ..කොච්චර අපි ලඟින් ආශ්‍රය කලත් ගැහැණිය අපිට විවෘත නොකරන තාක් අපිට මේ සැබෑ ස්වරුපය දකින්න හඳුනා ගන්න වෙන්නේ නෑ.ඔය කොච්චර ආශ්‍රය කලත් කොල්ලෝ කියන්නේ ඒකි චපලයි,බඩුව අනං මනං....
ඔය කියන්නේ ගෑනියෙකුගේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න බැරි වුනු කට්ටිය.
මැරෙන තාක් ගෑනියෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න මේ සැබෑ ස්වරුපය හඳුනා ගැනීම ප්‍රමාණවත්.
උත්සහ කලොත් මේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනා ගනිපු ජීවිත හරිම නිර්වයාජයි. බොරුව අඩුයි.
අභ්‍යන්තර ස්වරුපය , මේක නම් මොනම ගෑනියෙක් වත් පිටට විවෘත කරන්නේ නෑ. ලෝකේ ඕනෙම ස්ත්‍රීයකගේ ස්ත්‍රීත්වය රැඳිලා තියෙන්නේ මේ අභ්‍යන්තර ස්වරුපය මත.ඇත්තටම ඒක කළු කුහරයක් වගේ.එහෙම එකක් තියෙන බව දන්නවා උනාට ඒක අනාවරණය කරපු කිසිම කෙනෙක් නෑ.
මේක එක්කෙනෙකුගෙන් එක්කෙනෙක්ට වෙනස්.
ගෑනු ගැන මම තේරුම් ගත්තු දේ.....
ඔයාලගෙත් අදහස් කියන්න බලන්න...![]()
හානේ තනුජක අයියා...................
කොහොමද ඉතින්........නඩුකාර පට්ටම අත ඇරලා රට වටේ රොන්දෙ ගහනවාද දැන්.......

මීට 50%කට එහා සමාන වෙන තනුජක අයියාගෙ පොස්ට් එකක් තියෙනවා ..................
නිදිමතයි පස්සෙ එන්නම්........




හිතුව මදි අපිව රවට්ටන්න



