~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අපි මේ කෙල්ලෝ ගැන ලොකු කතාවක් ගියේ නෑ බිස්කට්....

සාමාන්‍යයෙන් ගෑනු කට්ටියගේ ස්වරූප 03 තියෙනවා නේ...

පිටත ස්වරුපය
සැබෑ ස්වරුපය
අභ්‍යන්තර ස්වරුපය

ගොඩක් වෙලාවට අපි දකින්නේ පිටත ස්වරුපය....ඒ කියන්නේ අපිට සමීපම කෙනෙකුගේ ඇරුනම බොහෝ ගෑනුන්ගේ අපි දකින්නේ, එයා '' මේ විදිහයි '' කියල අපි නිරීක්ෂණය කරන්නේ මෙන්න මේ බාහිර ස්වරුපය.

සැබෑ ස්වරුපය දකින්න නම් ඒ ගෑනු කෙනා අපිට විවෘත වෙන්නම ඕනේ..කොච්චර අපි ලඟින් ආශ්‍රය කලත් ගැහැණිය අපිට විවෘත නොකරන තාක් අපිට මේ සැබෑ ස්වරුපය දකින්න හඳුනා ගන්න වෙන්නේ නෑ.ඔය කොච්චර ආශ්‍රය කලත් කොල්ලෝ කියන්නේ ඒකි චපලයි,බඩුව අනං මනං....
ඔය කියන්නේ ගෑනියෙකුගේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න බැරි වුනු කට්ටිය.
මැරෙන තාක් ගෑනියෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න මේ සැබෑ ස්වරුපය හඳුනා ගැනීම ප්‍රමාණවත්.
උත්සහ කලොත් මේ සැබෑ ස්වරුපය හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනා ගනිපු ජීවිත හරිම නිර්වයාජයි. බොරුව අඩුයි.


අභ්‍යන්තර ස්වරුපය , මේක නම් මොනම ගෑනියෙක් වත් පිටට විවෘත කරන්නේ නෑ. ලෝකේ ඕනෙම ස්ත්‍රීයකගේ ස්ත්‍රීත්වය රැඳිලා තියෙන්නේ මේ අභ්‍යන්තර ස්වරුපය මත.ඇත්තටම ඒක කළු කුහරයක් වගේ.එහෙම එකක් තියෙන බව දන්නවා උනාට ඒක අනාවරණය කරපු කිසිම කෙනෙක් නෑ.
මේක එක්කෙනෙකුගෙන් එක්කෙනෙක්ට වෙනස්.



ගෑනු ගැන මම තේරුම් ගත්තු දේ.....

ඔයාලගෙත් අදහස් කියන්න බලන්න...:rolleyes:

හානේ තනුජක අයියා...................:Dකොහොමද ඉතින්........නඩුකාර පට්ටම අත ඇරලා රට වටේ රොන්දෙ ගහනවාද දැන්.......;):P

මීට 50%කට එහා සමාන වෙන තනුජක අයියාගෙ පොස්ට් එකක් තියෙනවා ..................
නිදිමතයි පස්සෙ එන්නම්........:yes::D
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 11/1

    අද මස් මාංශයෙන් තොර ආහාර දිනයයි.
    අද හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 22 වන ගුණ අනුස්මරණ දිනයයි.
    ලෝක ප්‍රසිද්ධ ටයිටැනික් (1997) චිත්‍රපටය මුල් වරට ප්‍රදර්ශනය වුයේ අද වැනි දිනකයි.


    අද බොලිවුඩ් සුරූපී නිලි අයිශ්වර්යා රායි ගේ 45වන උපන්දිනයයි. :love:
    ඩොඩෝට බය නැතුව අද ඉන්න පුළුවන් :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හානේ තනුජක අයියා...................:Dකොහොමද ඉතින්........නඩුකාර පට්ටම අත ඇරලා රට වටේ රොන්දෙ ගහනවාද දැන්.......;):P

    මීට 50%කට එහා සමාන වෙන තනුජක අයියාගෙ පොස්ට් එකක් තියෙනවා ..................
    නිදිමතයි පස්සෙ එන්නම්........:yes::D
    තනුජක නෙවේ තමා තමයි ඔය ඩව් ඩව් කියන්නේ :baffled: හිතුව මදි අපිව රවට්ටන්න :no:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
    avatar510306_7.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හානේ තනුජක අයියා...................:Dකොහොමද ඉතින්........නඩුකාර පට්ටම අත ඇරලා රට වටේ රොන්දෙ ගහනවාද දැන්.......;):P

    මීට 50%කට එහා සමාන වෙන තනුජක අයියාගෙ පොස්ට් එකක් තියෙනවා ..................
    නිදිමතයි පස්සෙ එන්නම්........:yes::D

    තනුජක....සුප්‍රීම් කොර්ට් එකේ ජජ් කෙනෙක් නේද?

    මට මතකයි එක පාරක් , පවුලේ ගෑනු කෙනා මනුස්සයාගේ ඔෆිස් එකේ අනියම් බිරිඳට කෑම එකට වස දීල මිනීමැරුම් නඩුවක් ගැන සුපිරි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා....