~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන උළෙල ඉවර වුනු හැටිය කටුස්සට එරෙහි විස්වාස භංගයක් ගේනවා...:angry::angry::angry:
    හා ගෙනෙන්කෝ. :angry: ඊට පස්සේ වංචාවෙන් අවලංගු මනාප වලින් දින්නය කියල දුන්න සම්මානේ ආපහු ගන්නවා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට මනුස්සයෝ, අල්ලස් දුෂණ චෝදනා කියක් නම් තියෙනවද?
    අපිට ජාත්‍යන්තරය මුහුණ දෙන්න බෑ මේ මනුස්සයව දේවාලේ භාරකාර මණ්ඩලේ සභාපති විදිහට තියාගෙන.
    :no::no::no:
    අර රවියා ඔච්චර චෝදනා තිබිලත් එක්සත් ජාතික පක්ෂේ උප නායක. එහෙව් එකේ අපි හිටියම මොකද :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හා ගෙනෙන්කෝ. :angry: ඊට පස්සේ වංචාවෙන් අවලංගු මනාප වලින් දින්නය කියල දුන්න සම්මානේ ආපහු ගන්නවා :yes:

    කෝ කෝ කොහෙද මම නොදැන මට සම්මානයක් දුන්නේ.....:confused: