මුස්ලිම් අයගෙ ෆර්දාව අඳින අය සහ බුර්කාව අඳින අය අතර තියන වෙනස මොකක්ද (ආගමික හෝ සංකෘතික වශයෙන්)
හා ගෙනෙන්කෝ.සම්මාන උළෙල ඉවර වුනු හැටිය කටුස්සට එරෙහි විස්වාස භංගයක් ගේනවා...![]()
ඊට පස්සේ වංචාවෙන් අවලංගු මනාප වලින් දින්නය කියල දුන්න සම්මානේ ආපහු ගන්නවා
අර රවියා ඔච්චර චෝදනා තිබිලත් එක්සත් ජාතික පක්ෂේ උප නායක. එහෙව් එකේ අපි හිටියම මොකදඒ වුනාට මනුස්සයෝ, අල්ලස් දුෂණ චෝදනා කියක් නම් තියෙනවද?
අපිට ජාත්‍යන්තරය මුහුණ දෙන්න බෑ මේ මනුස්සයව දේවාලේ භාරකාර මණ්ඩලේ සභාපති විදිහට තියාගෙන.![]()
නෑ පුප ගැහුනේ....![]()
අර රවියා ඔච්චර චෝදනා තිබිලත් එක්සත් ජාතික පක්ෂේ උප නායක. එහෙව් එකේ අපි හිටියම මොකද![]()

හා ගෙනෙන්කෝ.ඊට පස්සේ වංචාවෙන් අවලංගු මනාප වලින් දින්නය කියල දුන්න සම්මානේ ආපහු ගන්නවා
![]()

හිටහන්කෝ උගෙන් අහන්න පුපේ පිහාටුද කියලා....
අපෝ...දැන් අසහනයගෙ පුපේ පිහාටු ඇලවිල ඇති...![]()





ඇයි වසරේ වැඩියෙන්ම නැගපු කෙනාට කියල එකක් හම්බෙන්න තියෙනවනේ ඒක ගන්නවා ආපහු.කෝ කෝ කොහෙද මම නොදැන මට සම්මානයක් දුන්නේ.....![]()
කෝ කෝ කොහෙද මම නොදැන මට සම්මානයක් දුන්නේ.....![]()
ඇයි වසරේ වැඩියෙන්ම නැගපු කෙනාට කියල එකක් හම්බෙන්න තියෙනවනේ ඒක ගන්නවා ආපහු.

සම්මාන උළෙල ඉවර වුනු හැටිය කටුස්සට එරෙහි විස්වාස භංගයක් ගේනවා...![]()


ලේ ජංගි මහත්තයා....