~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි යකෝ ලීටරේ ද ගහන්නෙ .:confused: :confused: :confused:
    අනික මෙහෙ මිනිස්සු හබ්බ කරන්නෙ රුපියල් :D :D :D
    :rolleyes: :rolleyes: :rolleyes:

    මෙහේ 160ට තිබ්බ තෙල් අද 105යි.... තෙල් මිල අඩු උනා බං... දැන් සති දෙකක් වෙනවා....
     
    මෙහේ 160ට තිබ්බ තෙල් අද 105යි.... තෙල් මිල අඩු උනා බං... දැන් සති දෙකක් වෙනවා....

    ඔහෙ වගේ මෙහේ නෑ. මෙහේ වගේ ඔහේ නෑ. :baffled::baffled:
    අපිට ඉතිං මේකත් ඇති නැති කමට :D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැටෙද්දී නැති තටුත් එනවා බං...

    වැටුනත් ඔකා පියාඹයි....:oo::oo::baffled::baffled:


    වැටෙයි යකෝ....

    අනේ වැටිච්චි නං මකර කටට :shocked:

    parissamen kurullane:baffled:

    මෙන්න මේ ප්ලේස් එකේ ඉඳල ඔය පොටෝ එක ගත්තේ....:yes::yes::yes:

    MGj5lJM.jpg