~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

උන්න දා අපි අපේ වී නුබ
දුන්න සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැත

නුබ ලගත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති..
 

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    කොහේ හෝ නුබ නතර වී
    කාට හෝ ජිවිතය දී
    තුටින් නම් නුබ මට ඇති
    මගේ නොවුනට කම් නැති
    මගෙ නොවුනට කම් නැති

    උන්න දා අපි අපේ වී නුබ
    දුන්න සෙනෙහස අරුමැති
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැත

    නුබ ලගත් මතකය ඇති
    නමුදු අපි වෙන් වී ඇති
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජිවිත ඇති..




     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඕක කොහෙද තියෙන්නේ ? :confused:

    ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන් :yes:

    eGgmWDT.png