උන්න දා අපි අපේ වී නුබ
දුන්න සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැත
නුබ ලගත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති..
උන්න දා අපි අපේ වී නුබ
දුන්න සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැත
කොහේ හෝ නුබ නතර වී
කාට හෝ ජිවිතය දී
තුටින් නම් නුබ මට ඇති
මගේ නොවුනට කම් නැති
මගෙ නොවුනට කම් නැති
උන්න දා අපි අපේ වී නුබ
දුන්න සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැත
නුබ ලගත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති..
නුබ ලගත් මතකය ඇති
නමුදු අපි වෙන් වී ඇති
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජිවිත ඇති..

ඔන්න ලබන අඟහරුවාදා රේඩියෝ අහන ගමන් සම්මාන උළෙලට සහභාගී වෙන්න පුළුවන්
![]()
තනිකර ලවු සික් එකක් යන්නෙ මේකේ
පපර පපං පපර පපං
පපර පපං පපර පපං
අජිත් මුතුකුමාරන අපේ බස් එකට නැගල වගේ බන්ඒකනේ අප්පා... වැලපෙනවා.....
අජිත් මුතුකුමාරගේ බස් එකකට නැග්ගා වගේ.....
ඕක කොහෙද තියෙන්නේ ?![]()
තනිකර ලවු සික් එකක් යන්නෙ මේකේ
අජිත් මුතුකුමාරන අපේ බස් එකට නැගල වගේ බන්

ඒකනේ අප්පා... වැලපෙනවා.....
අජිත් මුතුකුමාරගේ බස් එකකට නැග්ගා වගේ.....