~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :confused::confused: අනේ මනද් දැන් අපහාසමයි මතක් වෙන්නෙ මෙයාට :rofl:


    හත්තිලව්වයි... අවපාතයක් නේද.. දැක්කෙ අපහාසයක් වගේ... මේ නහින දෙහින කාලෙ ඇස් පේනවත් අඩුයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජාතිය බේරගන්න වෙන්න ඇති එහෙම ත්‍රේඩ් දානව :rolleyes:


    හ්ම්... පිරිමි ජාතිය.. අතවරවලට පෙලඹීමෙන් බේරගන්න හුදෙකලාවට යොමු කරන්න... හික්... හික්... හිකිස්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හත්තිලව්වයි... අවපාතයක් නේද.. දැක්කෙ අපහාසයක් වගේ... මේ නහින දෙහින කාලෙ ඇස් පේනවත් අඩුයි...

    :rofl::rofl: දේශපාලනයට හිත ගියා ම ඔහොම තමයි. මඩ මඩ වදිනව කියල ම තමයි පේන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: දේශපාලනයට හිත ගියා ම ඔහොම තමයි. මඩ මඩ වදිනව කියල ම තමයි පේන්නෙ.


    අහක බලාගෙන යන්න එපා මගේ නම ඉදිරියෙන් මනාපයක් කොටන්න...
    ඉදිරියටත් මේ සේවාව ලබා දෙන්න ඕනනම්...

    gjQLZTP.png

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි ඉතින් පාන් ගේන්න දුවන්නෙ ඔයා :P ඉස්මුරුත්තාව හැදෙනකන් කන්නෙ

    :rolleyes::rolleyes::rolleyes:
    පිනට් බටර් ඉවරයි. ආයේ හදන්න බැලූ :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රීරි යකාට "රීරි" කියලා නම යෙදුනේ ඇයි :oo:?

    රීරි කියන්නෙ ලේ වලට නිසා ලේ බොන යකා කියන එක මං හිතන්නෙ. ඒ වුණාට වෙන වෙන ජනප්‍රවාදත් තියෙනවලු.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය ත්‍රෙඩ් වල අතුරු පතිපලයක් විදිහට ජාතියට දායාද වෙච්චි දරුවෝ ඇති එලකිරිවාසින්ට :P


    හික්... කොට්ට මෙට්ට ඇද ඇතිරිලි මතක් වුනා....