~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක නිසා තමයි අලුතින් එන අයනම් ඉන්නෙ නැත්තෙ මේකෙ. අනිත් එක ෆේක් හදාගෙන එන්නෙත් ඒ නිසා තමයි ගොඩක් බොරුවට ගැහැණු වගේ රඟපාන්න.

    ඇයි බොරුවට ගැහැණු වගේ රඟපාන්නේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    චූටි ලමයි කිව්වෙ? වයස 34ක් කියල කිව්ව නේද දවසක්?

    :yes::yes: 34 වුණාට හදවතන් අපි පොඩි ළමයි. වැඩවලිනුත් එච්චර ම වෙනසක් නෑ :rofl:
     

    ඒක නිසා තමයි අලුතින් එන අයනම් ඉන්නෙ නැත්තෙ මේකෙ. අනිත් එක ෆේක් හදාගෙන එන්නෙත් ඒ නිසා තමයි ගොඩක් බොරුවට ගැහැණු වගේ රඟපාන්න.

    ඒක තමා මරාගනී කිවුවෙ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes: කොළඹ දිස්ත්‍රික්ක

    OtVSlnZ.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන එකකින් එනවා ඇති. මොකද ගොඩක් කල් ඇවිත් එක පාරටම නවත්තන්න අමාරුයිනෙ.

    සමහරවිට. සමහරවිට ලොග් නොවී නිකන් බලල යනව ඇති.