Colombo තමා Colombo කිවුවට කොලඹ දිස්ත්‍රික්කෙ
අඩෝ මාත් කොලබනේ
මට සැකයි උබ මගේ fake එකක් කියලා

Colombo තමා Colombo කිවුවට කොලඹ දිස්ත්‍රික්කෙ

ඒක නිසා තමයි අලුතින් එන අයනම් ඉන්නෙ නැත්තෙ මේකෙ. අනිත් එක ෆේක් හදාගෙන එන්නෙත් ඒ නිසා තමයි ගොඩක් බොරුවට ගැහැණු වගේ රඟපාන්න.
චූටි ලමයි කිව්වෙ? වයස 34ක් කියල කිව්ව නේද දවසක්?

34 වුණාට හදවතන් අපි පොඩි ළමයි. වැඩවලිනුත් එච්චර ම වෙනසක් නෑ 
ඒක නිසා තමයි අලුතින් එන අයනම් ඉන්නෙ නැත්තෙ මේකෙ. අනිත් එක ෆේක් හදාගෙන එන්නෙත් ඒ නිසා තමයි ගොඩක් බොරුවට ගැහැණු වගේ රඟපාන්න.
34 වුණාට හදවතන් අපි පොඩි ළමයි. වැඩවලිනුත් එච්චර ම වෙනසක් නෑ
![]()
ඔව් එයා සෑහෙන කාලෙක ඉඳල නෑ. ලොග් වෙනව ද දන්නෙ නෑ ඉතින්.
මෙතන ඉන්න අයත් එහෙම ද?දැකලනම් නෑ හැබැයි

වෙන එකකින් එනවා ඇති. මොකද ගොඩක් කල් ඇවිත් එක පාරටම නවත්තන්න අමාරුයිනෙ.