~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිකි හිකි ගගා ඉන්නවා නෙවේ හොඳට හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලලා ඔය කකුල් දෙක අස්සේ තියෙන මඩ හෝදගෙන හෙට එන්න ලැස්ති වෙන්න ඕනේ දැන්ම ඉඳන් :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හිකි හිකි ගගා ඉන්නවා නෙවේ හොඳට හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලලා ඔය කකුල් දෙක අස්සේ තියෙන මඩ හෝදගෙන හෙට එන්න ලැස්ති වෙන්න ඕනේ දැන්ම ඉඳන්

    ඩොඩෝ. දැන් මහත් වෙලා ද? කෑමට ගන්න ගානට ඇවිත්?
     

    thanujaka

    Well-known member
  • හෙට රෑ 8 ට නඩු අයියේ :D
    එල මචං..

    හෙටනෙ........කටුස් හැමොටම ඇදුම් අරන් දෙනවා කිවිවා:yes:

    මට නං ඇදුම් ඕනේ නෑ තියෙන එකක් අදිනවා අලුත් සපත්තු දෙකක් ඉල්ලගන්නවා ඒ වෙනුවට..

    හෙට රෑ අටට තරිඳුගෙ රේඩියෝව අහන්න එන්න එකෙන් තමා සම්මාන දෙන්නේ :yes:

    ආ රේඩියෝ..
    හෙට එන්නං..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එල මචං..



    මට නං ඇදුම් ඕනේ නෑ තියෙන එකක් අදිනවා අලුත් සපත්තු දෙකක් ඉල්ලගන්නවා ඒ වෙනුවට..



    ආ රේඩියෝ..
    හෙට එන්නං..

    ආඅ තනුජක අයියා :D:D:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිකි හිකි ගගා ඉන්නවා නෙවේ හොඳට හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලලා ඔය කකුල් දෙක අස්සේ තියෙන මඩ හෝදගෙන හෙට එන්න ලැස්ති වෙන්න ඕනේ දැන්ම ඉඳන් :yes:

    කටුස්ස නැට්ට පොලිෂ් කළා ද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :rolleyes::rolleyes: මොක ද අවුල? අර හෙන්දිරික්ක සීය කෝ අද?

    පොඩි සීන් එකක් වෙලා.. එකයි පෙන්න නැතිව ඉඳල තියෙන්නේ... දැන් වැඩේ හරිලු.. ආවම කියයි.. මන් ඕක කියන එක හරි නෑනේ