අවෝර්ඩ් සෙරමනි කවද්ද පිංවතුනි..
ඒකත් බලන්න..

අවෝර්ඩ් සෙරමනි කවද්ද පිංවතුනි..
ඒකත් බලන්න..

හෙට රෑ අටට තරිඳුගෙ රේඩියෝව අහන්න එන්න එකෙන් තමා සම්මාන දෙන්නේඅවෝර්ඩ් සෙරමනි කවද්ද පිංවතුනි..
ඒකත් බලන්න..
හෙටනෙ........කටුස් හැමොටම ඇදුම් අරන් දෙනවා කිවිවා![]()
..........හිකි හිකි ගගා ඉන්නවා නෙවේ හොඳට හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලලා ඔය කකුල් දෙක අස්සේ තියෙන මඩ හෝදගෙන හෙට එන්න ලැස්ති වෙන්න ඕනේ දැන්ම ඉඳන්
මොකක් ද තියෙන සුපිරි බලය දෙන්නට?![]()

එල මචං..හෙට රෑ 8 ට නඩු අයියේ![]()
හෙටනෙ........කටුස් හැමොටම ඇදුම් අරන් දෙනවා කිවිවා![]()
හෙට රෑ අටට තරිඳුගෙ රේඩියෝව අහන්න එන්න එකෙන් තමා සම්මාන දෙන්නේ![]()
එල මචං..
මට නං ඇදුම් ඕනේ නෑ තියෙන එකක් අදිනවා අලුත් සපත්තු දෙකක් ඉල්ලගන්නවා ඒ වෙනුවට..
ආ රේඩියෝ..
හෙට එන්නං..




හිකි හිකි ගගා ඉන්නවා නෙවේ හොඳට හොට මැදල තටු පීරලා පරණ පෙඳ හලලා ඔය කකුල් දෙක අස්සේ තියෙන මඩ හෝදගෙන හෙට එන්න ලැස්ති වෙන්න ඕනේ දැන්ම ඉඳන්![]()
සැගවුණු කුසලතා. ඒවා කාටවත් කියන්නේ නෑ![]()

මොක ද අවුල? අර හෙන්දිරික්ක සීය කෝ අද?