~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක් හරි කතාවක් හදනවා ඕක වීඩියෝ එකක් ගහලා දානවා

    මාකටින් වෙන ටයිටල් එකක් දාලා

    මොනටයිස් එක දාලා ගහනවා

    අපේ උන් මාර සිද්ධිය කියලා බලනවා අරුන් හම්බ කරනවා බන්

    වැදගත් දෙයක් දැම්ම නම් කමක් නැහැ බන්

    සිරාවටම....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Krieg ohne Haß !
    War without Hate !
    -Erwin Rommel-



    402px-Wuerzburg_071vanitas.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol::lol:

    අඩෝ තාම autumn එකද ?

    ලස්සනට ලියල දාපන්....එළකිරි පොටෝස් එක්ක...

    උඹ ඔය රටේ ඉද්දි විනෝදාංශයක් වගේ කරන්නේ මොනවද බන් ?
    ක්ලබින් ද, ඇවිදින එකද?නැත්තන් වෙනින් මොනවා හරිද?
    මොන autumn ද බං... මේපාර අපිට ෆෝල් තිබුනෙනෑ... වින්ටර් කලින්ම ආවා... ඒනිසා කොළ ඔක්කොම හැලුනා.... අපරාදේ.... නැත්නම් පට්ට ලස්සනයි ස් සති දෙක
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන autumn ද බං... මේපාර අපිට ෆෝල් තිබුනෙනෑ... වින්ටර් කලින්ම ආවා... ඒනිසා කොළ ඔක්කොම හැලුනා.... අපරාදේ.... නැත්නම් පට්ට ලස්සනයි ස් සති දෙක

    මොකක්ද බන් ෆෝල් කිව්වේ ?
    දන්නේ නෑනේ...?
    :confused: