මොකක් හරි කතාවක් හදනවා ඕක වීඩියෝ එකක් ගහලා දානවා
මාකටින් වෙන ටයිටල් එකක් දාලා
මොනටයිස් එක දාලා ගහනවා
අපේ උන් මාර සිද්ධිය කියලා බලනවා අරුන් හම්බ කරනවා බන්
වැදගත් දෙයක් දැම්ම නම් කමක් නැහැ බන්
සිරාවටම....
මොකක් හරි කතාවක් හදනවා ඕක වීඩියෝ එකක් ගහලා දානවා
මාකටින් වෙන ටයිටල් එකක් දාලා
මොනටයිස් එක දාලා ගහනවා
අපේ උන් මාර සිද්ධිය කියලා බලනවා අරුන් හම්බ කරනවා බන්
වැදගත් දෙයක් දැම්ම නම් කමක් නැහැ බන්
ane dapan ban lassana topic ekak dalaමම මේකෙම දාන්නම්..... නිකන් ලැජ්ජයි වගේ.... ෆොටෝ දාන්න...

මම මේකෙම දාන්නම්..... නිකන් ලැජ්ජයි වගේ.... ෆොටෝ දාන්න...

මොන autumn ද බං... මේපාර අපිට ෆෝල් තිබුනෙනෑ... වින්ටර් කලින්ම ආවා... ඒනිසා කොළ ඔක්කොම හැලුනා.... අපරාදේ.... නැත්නම් පට්ට ලස්සනයි ස් සති දෙක
අඩෝ තාම autumn එකද ?
ලස්සනට ලියල දාපන්....එළකිරි පොටෝස් එක්ක...
උඹ ඔය රටේ ඉද්දි විනෝදාංශයක් වගේ කරන්නේ මොනවද බන් ?
ක්ලබින් ද, ඇවිදින එකද?නැත්තන් වෙනින් මොනවා හරිද?
මොන autumn ද බං... මේපාර අපිට ෆෝල් තිබුනෙනෑ... වින්ටර් කලින්ම ආවා... ඒනිසා කොළ ඔක්කොම හැලුනා.... අපරාදේ.... නැත්නම් පට්ට ලස්සනයි ස් සති දෙක

මොන autumn ද බං... මේපාර අපිට ෆෝල් තිබුනෙනෑ... වින්ටර් කලින්ම ආවා... ඒනිසා කොළ ඔක්කොම හැලුනා.... අපරාදේ.... නැත්නම් පට්ට ලස්සනයි ස් සති දෙක

16000
Sachira123.
Today at 10:48 PM

winter fallමොකක්ද බන් ෆෝල් කිව්වේ ?
දන්නේ නෑනේ...?
![]()

අම්මටසිරි.....16 000 ගිහින්ද....
එල එල.....![]()
ane dapan ban lassana topic ekak dala![]()
එපා යකොව්...ත්රෙඩ් එකක් දාපන්....![]()