~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් උදේ 8ට ඉර පායනවා.... 4ට බහිනවා..... දෙසැම්බර් 21 වෙනකම් එහෙම තමා.....

    අම්මටසිරි එහෙමද....
    ලංකාවේ මන්දාරම්නුවර, කොහොනාවල වගේ ගම් වලත් හවස 4 පහු වෙද්දී වගේ කළුවර වෙනවා.
    සෘතු බලපෑමක් නෙමේ....එහෙම වෙන්නේ ලොකු කඳු වලින් වට වෙලා නිසා ඉර මුවා වෙනවා...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ උබ එහෙම කැලේට රිංගනවද අපේ තාත්තත් ඕක කරනවා පට්ට භයානක්යි ඒත් එයාලා (තාත්තා යන සෙට් එක) ආසයි.

    ඔව් බන්.....උඹලා තාත්තා ෆොරස්ට් හරි වයිල්ඩ් ලයිෆ් එකේ ද වැඩ ?
    එහෙම නැත්තම් විනෝදයට ද කැලේ යන්නේ....

    මම නම් දැන් වැඩිපුර තනියෙම බන් යන්නේ...
    ඒක ලේසි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ☁        🚁     ☁     ☁
    🏢🏢🌴🌳🌳⛪🏪🌴🏤🌴🏢🌳🌳
    🚙⁣      🚓      🚓   🚓
        🚗   🚓   🚓  🚓
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන් ඇමරිකන් එවුන් අපිව ම්ලේච්ඡ නීතියක් නැති අගමැති දෙන්නෙක් ඉන්න ලෝකේ රටක් විදියට තමයි ටෝක් කරන්නේ

    අපිත් අද ඔෆිස් එකේ ඔය ගැන කතා උනේ ඔය ගැන බන්

    මගෙනුත් ඇහුවා.... මොනවා උනත් රටට තමා කෙලවෙන්නේ මුන්ගේ බලුපොර නිසා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමා බන් ඇහුවේ...
    ඕස්ට්‍රේලියාවේ ආදී වාසින් ඇවිල්ලා ඇබෝර්ජීන් වරු....
    අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලා

    අපේ අයියල අම්මල එහෙ ඉන්නෙ
    2020ට කලින් යන්න ඕනා බන්

    2020 මුන්ව පත් කරන්න ඉන්නෙ නැහැ :angry::angry: