
මාත් මේ චන්දෙ ඉල්ලන්න ඉන්නෙ පොඩ්ඩක් පුරුදු වෙනවා .......මේ දවස් වල

මාත් මේ චන්දෙ ඉල්ලන්න ඉන්නෙ පොඩ්ඩක් පුරුදු වෙනවා .......මේ දවස් වල
අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලා
අපේ අයියල අම්මල එහෙ ඉන්නෙ
2020ට කලින් යන්න ඕනා බන්
2020 මුන්ව පත් කරන්න ඉන්නෙ නැහැ![]()
ඔව් බන්.....උඹලා තාත්තා ෆොරස්ට් හරි වයිල්ඩ් ලයිෆ් එකේ ද වැඩ ?
එහෙම නැත්තම් විනෝදයට ද කැලේ යන්නේ....
මම නම් දැන් වැඩිපුර තනියෙම බන් යන්නේ...
ඒක ලේසි.


ඉන්නවා නේ තව ටික දවසකින් 3න් දෙනෙක් වෙන්න ඉන්නේපවුලේ කට්ටිය ඉන්නවා නම් ලොකු අමාරුවක් නෑනේ...
මල්බබාට පොඩ්ඩෝ එහෙම ඉන්නවද ?

නෑ බං එයා එක්ක කැම්පස් හිටපු කට්ටිය ඉන්නවා ෆොරස්ට් එකේ එයාලා එක්කත් යනවා ..
තව එයා දන්න කියන කැලේ රිංගලා ෆොටෝ ගහන උන් එක්ක තමා වැඩිපුර දැන්නම් යන්නෙ. තනියම දැන් නම් යන්නෙ නෑ ඉස්සර ගිහින් වලසු එහෙම සෙට් වෙලා දෙතුන් පාරක් දැන් තනියම යනවා අඩුයි .![]()


අම්මටසිරි එහෙමද....
ලංකාවේ මන්දාරම්නුවර, කොහොනාවල වගේ ගම් වලත් හවස 4 පහු වෙද්දී වගේ කළුවර වෙනවා.
සෘතු බලපෑමක් නෙමේ....එහෙම වෙන්නේ ලොකු කඳු වලින් වට වෙලා නිසා ඉර මුවා වෙනවා...
ඒකිට එන මැසේජ් මෙතන දාන්න පුළුවන් නම් පට්ට යකෝපව් යකෝ.... කමෙන්ට් කියවලා මැරෙයි ඒකී...
ජොබ් ද බිස්නස් ද?අහ මම එකපාර දැක්කේ ලන්තයක් ගැන ඇහුව කියලා
අපේ අයියල අම්මල එහෙ ඉන්නෙ
2020ට කලින් යන්න ඕනා බන්
2020 මුන්ව පත් කරන්න ඉන්නෙ නැහැ![]()
Hi mr heavy metal...
උඹ ආතල් එකේ සින්දුවක් අහගෙන ඉන්නවා නේද?![]()


ඉන්නවා නේ තව ටික දවසකින් 3න් දෙනෙක් වෙන්න ඉන්නේ
ඔව් බන් මම ජොබ් එකෙන් එහෙමත් අයින් වෙලා වැඩ ටික කරගන්න තමයි හදන්නේ
ඒකි බ්‍රන්ඩ්ස් වලින් කතා කරනවලු ප්‍රොමෝට් කරන්න ටී ශර්ට් එහෙම

ඕක හෙන පිස්සුවක් බන්.....හැදුනොත් හොඳ වෙන්නේ නැති ලෙඩක්.
උඹ එයින් ගැලවුණු එක හොඳයි.....![]()
ජොබ් ද බිස්නස් ද?
උබ විතරක් ජොබ් කරල නම් අමාරුයි යන්න එපා..
