සමාජ සේවා ඔන නෑ.... 8පාස් නම් ඇති.... අමතර සුදුසුකම් විදිහට බොරු කියන්න පුලුවන් වෙන්න ඔන....
බොරු කියන්න පුලාම් ඒත් අහුවෙන බොරු කියන්න බෑ එකයි අවුල

සමාජ සේවා ඔන නෑ.... 8පාස් නම් ඇති.... අමතර සුදුසුකම් විදිහට බොරු කියන්න පුලුවන් වෙන්න ඔන....

heh heh rock/metal ahana ewn wenas bn un un athareth. hmmm
i hate coke
අනේ මල් බබා ගියාම මෙහෙ ඉන්න නංගිලා ටිකට මොකෝ වෙන්නේඊයේ කවුද නමක් කිව මතකත් නෑ
වොන්ඩර් වුමන් එකට හැදුව එකට ගහන්න එකක් ආවේ නෑ තාම හැබැයි එක සුපර්හීරෝ මුවි එකකවත්![]()


උඹට ඒවානම් මතකයි... මම ඉන්නවා ඒවට...


kawuda kawudaඅනේ මල් බබා ගියාම මෙහෙ ඉන්න නංගිලා ටිකට මොකෝ වෙන්නේඊයේ කවුද නමක් කිව මතකත් නෑ
සිරාවටම ඒ කියපු කෙල්ලට උබ කැමතී ද![]()
hariyata set karagena yanna ona ban nethnam kela wenawaඔක්කොම එකට ඉන්න ෆැමිලි එකක් නිසා කරදර නෑනෙ...
අයියා එහෙ සෙට්ල්නෙ ..
නැතුව යන කෙනෙක්ට නම් හොද ඉන්කම් එකක් ඕනෙ ...
මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ ගිහින් ඌට මාසෙකට 1 කට වඩා ගෙදරින් යවනවා......
ද කොමන් මෑන්
oka purudu wenakan thamaiඔසී නිකම් ලංකාව වගේ තමා... මගේ යාලුවෙක් ඉන්නවා... ඌ මැරෙන්න යනවා උන්ට වින්ටර් කියලා... -2 ලූ.... අපිට -40 යනවා බං... ඒත් අපි මේ ඉන්නේ....![]()