යන්න පුලුවන්... සිටිසන් ගන්න බෑ....
මෙහෙ නිකම් ඉදලා ගිහින් ඔක්කොම වැඩ කරගෙන ජොබ් එකක් කරන එක අමාරුයිලු. දන්නෙ නෑ. මම ගිහින් නෑනෙ ..... කොහොමත් aus ආස නෑ .. නීති වැඩී වගේ මට නම්...
ඇයි ඒ පොඩ්ඩක් කියන්න
මං මේ ස්ටේට් සිටිසන් ගන්න විදිහක් හොය හොය ඉන්නෙ.
වොන්ඩර් වුමන් එකට හැදුව එකට ගහන්න එකක් ආවේ නෑ තාම හැබැයි එක සුපර්හීරෝ මුවි එකකවත්![]()
Bros mama kepila ennam
tomorrow udenma matale yanna thiyenawa
මෙහේ වරෙන්...
ඔහෙ සිටිසන් නම් ස්ටේට් වල කොච්චර කල් ඉන්න පුලාම් ද?
දාන්න පුලුවන් එකම විදිහ ග්රින්කාඩ්.... දැන් ඔපන් කරලා තියෙන්නේ...


එහෙම ගියාම තමන්ගෙ දෙයක් කරන් ඉන්න බෑ නෙ මුල් කාලෙ ජොබ් එකක් කරන්නම වෙනවානෙ එහෙ.....මාස හයක් මම හිතන්නේ.... හරියටම දන්නෑ...
Bros mama kepila ennam
tomorrow udenma matale yanna thiyenawa