~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙ නිකම් ඉදලා ගිහින් ඔක්කොම වැඩ කරගෙන ජොබ් එකක් කරන එක අමාරුයිලු. දන්නෙ නෑ. මම ගිහින් නෑනෙ ..... කොහොමත් aus ආස නෑ .. නීති වැඩී වගේ මට නම්...

    මෙහේ වරෙන්...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි ඒ පොඩ්ඩක් කියන්න
    මං මේ ස්ටේට් සිටිසන් ගන්න විදිහක් හොය හොය ඉන්නෙ.

    දාන්න පුලුවන් එකම විදිහ ග්‍රින්කාඩ්.... දැන් ඔපන් කරලා තියෙන්නේ...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    වොන්ඩර් වුමන් එකට හැදුව එකට ගහන්න එකක් ආවේ නෑ තාම හැබැයි එක සුපර්හීරෝ මුවි එකකවත් :yes:


    ow bn ekath patta. ai bn mad max eketh patta ne


     
    Last edited:
    දාන්න පුලුවන් එකම විදිහ ග්‍රින්කාඩ්.... දැන් ඔපන් කරලා තියෙන්නේ...

    :dull::dull::dull: එහෙම ගියාම තමන්ගෙ දෙයක් කරන් ඉන්න බෑ නෙ මුල් කාලෙ ජොබ් එකක් කරන්නම වෙනවානෙ එහෙ.....