යකෝ මූ...භවයකින් පසු තවත් භවයක
උපන්නා සේ ඔහුට හැඟුණේ ය.
මරණයෙන් පසු අළුත් උපතක්
ලබන්නා සේ ඔහුට හැඟුණේ ය.
ගිලන් හලේ සුදු හැඳ ගත් හෙදියන්
සුදු බිත්ති හා ඇඳන්
සියළු වස්තු සම්මිශ්ර ව
තිරයක් සේ විය
අඩක් ඇරී සිහි ලබනා දෑසට
වාට්ටුවේ ඇතුළත හා පිටත නැගෙන
සියළු ශබ්ද සම්මිශ්ර ව
සමුද්‍ර ඝෝෂාවෙ හි
වර්ෂාවෙ හි
එක් වන් හෝ නාදය මෙන්
ශුද්ධ ඕංකාරය මෙන්
ප්‍රකෘතියෙහි සංගීතය
මඳින් මඳ ව ඇසෙන්ට විය.
කාලය මිදී ඝන ව තිබී
අසංඛ්‍ය කල්පයකට පසු
කෙමෙන් ඇරෙන නෙත් ආලෝකයෙන් උණු ව
සෙමින් සෙමින් ගලා ගියේ ය.
--මහගම සේකර--
යකෝ මූ...
සේකර


නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
-විමලරත්න කුමාරගම-
![]()
උඹ නිදියන්නැද්ද බං...
Blow your trumpets Gabriel!
As I beheld the bewilderment ov Eden
Break the bread...and crumb by crumb into the Leviathan's den...
Nations fall prey
Hail my return
GOOD NIGHT
නිසලය සාන්තය ගස්වැල් වැව අවට
මා විසි කළේ පොඩි ගල් කැටයක වැවට
රස රැළි වළලු දී දිය රඟ ගති රුවට
එක කවියකින් නොකළැකි මොනව ද ලොවට
-විමලරත්න කුමාරගම-
![]()

Blow your trumpets Gabriel!
As I beheld the bewilderment ov Eden
Break the bread...and crumb by crumb into the Leviathan's den...
Nations fall prey
Hail my return