~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

profilepic267928_1.gif
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/6

    අද දීපවාලි උත්සව දිනයයි

    අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 11/6

    අද දීපවාලි උත්සව දිනයයි

    අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය
    දීපවාලි වලට නිවාඩු නැද්ද මන්ද සමහරුන්ට
     
    අද 11/6

    අද දීපවාලි උත්සව දිනයයි

    අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය

    අද මට රෙප් 14 උනාට පස්සෙ දිනය..
    ඔයාට අමතක වෙලා ෆෙන්:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 අද එළකිරි සම්මාන රාත්‍රියයි 🏆
    හානේ ඔව්මයි :P

    සංවාද මණ්ඩපේ ඉන්න කීපදෙනෙක්ම සම්මාන ගන්න බලාගෙන ඉන්නවා :yes: එයාලට සුබ පතන්න හැමෝම එන්න ඕනේ :P
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    අද 11/6

    අද දීපවාලි උත්සව දිනයයි

    අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය

    good morning................

    💀👽🤪🖤Good Morning🖤😍🧟‍♀️💀