~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • අද 11/6

    අද දීපවාලි උත්සව දිනයයි

    අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය

    අඩේ උඹ කලින්ම දවසේ වැදගත්කම දාල නේද?
     
    igge2vd.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙ නං දැන් කාක්කෝ නෑ බේතකටවත් හොයාගන්න මොකෝ මන්ද

    මෙහෙත් එහෙමයි
    චුටි කාලේ නම් කිරිබත් කවන්න කාක් කාක් කියලා කෑගහුවම 10,15ක් එනවා කන්න.
    දැන් එකෙක්වත් නෑ :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙත් එහෙමයි
    චුටි කාලේ නම් කිරිබත් කවන්න කාක් කාක් කියලා කෑගහුවම 10,15ක් එනවා කන්න.
    දැන් එකෙක්වත් නෑ :dull:
    උන් ඔක්කොම ටවුන් වලට ගිහින් වගේ මිනිස්සු විසිකරන ඒවා කන්න :yes: