මෙහෙ නං දැන් කාක්කෝ නෑ බේතකටවත් හොයාගන්න මොකෝ මන්ද
අද 11/6
අද දීපවාලි උත්සව දිනයයි
අද යුද සහ ආයුධ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම පිළිබද ජාත්‍යන්තර දිනයයි.
අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු ටෙස්ට් තරගය
එයාට අපි කියන්නේ කැලැන්ඩරේ කියලඅඩේ උඹ කලින්ම දවසේ වැදගත්කම දාල නේද?
හැමදාම උදේම ඇවිත් දවසේ වැදගත්කම දානවමෙහෙ නං දැන් කාක්කෝ නෑ බේතකටවත් හොයාගන්න මොකෝ මන්ද

උන් ඔක්කොම ටවුන් වලට ගිහින් වගේ මිනිස්සු විසිකරන ඒවා කන්නමෙහෙත් එහෙමයි
චුටි කාලේ නම් කිරිබත් කවන්න කාක් කාක් කියලා කෑගහුවම 10,15ක් එනවා කන්න.
දැන් එකෙක්වත් නෑ![]()